පාරක් දෙපාරක් පොලිසියෙන් පැන්නා.පොලිසියෙන් පනින්නෙ නැද්ද
එහෙම අවුලක් නෑ බන් ඌ අවුරුදු ගානක් ඉදන් ඕක කරන්නේ.
උගේ ගෑනිත් එතන ඉන්නවා
බිස්නස් දෙක තුනක් කරනවනේ බන් මම.උබ Carry සල්ලි කාරයෙක් නෙ
ඒවල ඉතින් අකවුන්ට්ස් හදන්න එපැයි බන්.
මම වෙනමම හදව ගත්තු බිලින් සිස්ටම් සොෆ්ට් වෙයාර් එකක් තියෙනවා ඒක ඩේට එනටර් කරන්න එහෙම එපැයි බන්.
එහෙම මේ කැරි සල්ලි කාරයෙක් නෙමේ ඉතින්
------ Post added on Jan 17, 2023 at 9:19 AM
මාත් මේ කාලෙකින් කන්නේඉස්කොලෙ ගිහින් ඉවරවුන කාලෙ කරපුව තමා ඔවා. කැලේ ඇවිදල වෙරලු කඩන් තම්බල මිරිස් දාල අඩො හෙන මුට්ටියක් තම්බනව අපි එපා වෙනකන් කනව ඉතින්. මරු එකාලෙ
------ Post added on Jan 17, 2023 at 9:20 AM