චූටි සෝලා පැනල්

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    හොට් ප්ලේට් එකක් හෝ වෙනත් විදුලි උදුනක් ක්‍රියාත්මක කිරීමට පමණක් යොදාගැනීමට පොඩි සෝලා පැනල් විසදුමක් ලබාගන්න පුළුවන් තැනක් කියන්න, පුළුවන්නම් මිල සදහන් කරන්න.
     
    • Like
    Reactions: kinkon

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    පොඩි පැනල් කියලා උබ අදහස් කරන්නෙ 10w 20w 50w වග‌ේ නම් ඔක හරියන වැඩක් න‌ෙව‌ෙයි.. ඊට වඩා උබට efficient solar heat energy ඒක convert නොාකර යුස් කරන්න විදියක් හ‌ොායා ගනින්.. මෙව‌ග‌ේ..

    1648020626199.jpeg
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    පොඩි පැනල් කියලා උබ අදහස් කරන්නෙ 10w 20w 50w වග‌ේ නම් ඔක හරියන වැඩක් න‌ෙව‌ෙයි.. ඊට වඩා උබට efficient solar heat energy ඒක convert නොාකර යුස් කරන්න විදියක් හ‌ොායා ගනින්.. මෙව‌ග‌ේ..

    View attachment 164508
    parabolic solar dish, successful da?
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    පොඩි පැනල් කියලා උබ අදහස් කරන්නෙ 10w 20w 50w වග‌ේ නම් ඔක හරියන වැඩක් න‌ෙව‌ෙයි.. ඊට වඩා උබට efficient solar heat energy ඒක convert නොාකර යුස් කරන්න විදියක් හ‌ොායා ගනින්.. මෙව‌ග‌ේ..

    View attachment 164508

    parabolic solar dish, successful da?
    Not for rainy/cloudy days. Also not practical for daily use.
     
    • Like
    Reactions: thedigit2s