චූන් පාන් කාරය අලුත් අවුරුද්දෙන් පස්සේ අද තමා ආවේ. මොකෝ ආවේ නැත්තේ කියල ඇහුවම ඌ කියනවා ඉස්සරහට එන ෂුවර් නැහැල්ලු. අයින් වෙන්නලු ඉන්නේ ජොබෙන්. උන්ගේ එක අයිටම් එකකට දීපු කොමිස් එක අඩු කරලලු. 20% ලු තිබ්බේ. රුපියල් 5ක් අඩු කරලලු ඒකෙනුත්. හැම බේකරියේම ඔහොම කලොත් බඩු හරි.දැන් නම් හැබැයි ගන්න ගානට කන්න දේකුත් නෑ උන්ගේ. 



