චූන් පාන් කර්මාන්තයත් කොට උඩ..

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    හේට පවුද්ගලික ආයතන වර්ජනයට සහය දක්කනවා කියලා ආරන්චි. ඒ කියන්නේ උන්ට වැඩකරන්න බැඩු නෑ කියන එක. කොහොමත් දැන්ම තියාම හොද කැපිලි ටිකක් පටන් අරන්.
    Helayo, yakkayo kiyala ... okkoma rata athule karanta giyama ohoma wenawa... dan hari
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හේට පවුද්ගලික ආයතන වර්ජනයට සහය දක්කනවා කියලා ආරන්චි. ඒ කියන්නේ උන්ට වැඩකරන්න බැඩු නෑ කියන එක. කොහොමත් දැන්ම තියාම හොද කැපිලි ටිකක් පටන් අරන්.

    Commercial bank eke union eakak bahala heta wadeeta
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    ගොඩක් ඒව ඔහොම කොට උඩට වැටෙයි. මොලේ තියෙන දක්ෂ අය නම් අලුත් අලුත් business පටන් ගනී ප්‍රශ්න වලට විසඳුම් විදියට
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    කිව්වම මතක් උනේ සෑහෙන කාලෙකින් එකක් ගියෙ නැ තමා. ඒ වෙනුවට සමහරු පාර අයිනෙ නවත්තගෙන විකුණනව නන් දැකල තියෙනව
     
    • Wow
    Reactions: Heshan Daminda

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ape paththe eka ennema e kaale cam eka on karan mokak hari present karanna oni meeting ekak yanakota bn :growl::dull:
    ආ කොහොමද සැප!

    නිකමට හිතපන් දී කිරි දී කිරි ගෙනාව දී කිරි සින්දුව යද්දී ගේ ඉස්සරහ

    මිටින්ග් වලදී රෙදි නෑ. පස්සේ උනුත් තේරුම් ගත්ත සිද්දිය.