Choon pan eka kottu genawada? Nattan kottu daanawada eke idan?අපේ පැත්තේ චූන් පාන් කාරයාට ගහලා පොලීසියෙන්, පොර ඊයෙ පෙරේදා ඉඳන් කොත්තු ගේන්න පටන්ගත්තා විතරයි.
කොත්තු රයිස් නූඩ්ල්ස් තියනවා හවසට, පාන් කන්න බෑනේ හැමදාම. ත්‍රී වීල් එකේ ඉඳන් කොත්තු දාන්න බෑනේ, මම ඇහුවෙ නෑ කොහෙන්ද ගේන්නේ කියලා. @dayt0naChoon pan eka kottu genawada? Nattan kottu daanawada eke idan?
කොත්තු රයිස් නූඩ්ල්ස් තියනවා හවසට, පාන් කන්න බෑනේ හැමදාම. ත්‍රී වීල් එකේ ඉඳන් කොත්තු දාන්න බෑනේ, මම ඇහුවෙ නෑ කොහෙන්ද ගේන්නේ කියලා. @dayt0na
අපේ පැත්තේ චූන් පාන් කාරයාට ගහලා පොලීසියෙන්, පොර ඊයෙ පෙරේදා ඉඳන් කොත්තු ගේන්න පටන්ගත්තා විතරයි.

Mona policiyen da?කොත්තු රයිස් නූඩ්ල්ස් තියනවා හවසට, පාන් කන්න බෑනේ හැමදාම. ත්‍රී වීල් එකේ ඉඳන් කොත්තු දාන්න බෑනේ, මම ඇහුවෙ නෑ කොහෙන්ද ගේන්නේ කියලා. @dayt0na
Weeragula, Mr Weerawarna ta thamayi gahala thiyennei.Mona policiyen da?
Paw wade...dan eliyeda? ....curfew wele gihillada?Weeragula, Mr Weerawarna ta thamayi gahala thiyennei.
OW adath man gatta kottuwakPaw wade...dan eliyeda? ....curfew wele gihillada?
අපේ පැත්තේ චූන් පාන් කාරයාට ගහලා පොලීසියෙන්, පොර ඊයෙ පෙරේදා ඉඳන් කොත්තු ගේන්න පටන්ගත්තා විතරයි.