චූ කරන්න බය හේතුව
මට චූ කරන්න හරි බයයි දොස්තර මහත්තයෝ ...
දොස්තර - “කවද ඉඳලද ?”
අද උදේ ඉඳලා. උදේ දත් මදිනකොට දතක් ගැලවිලා අතට ආවා. ඊට පස්සේ ලෑස්තිවෙලා වැඩට යන්ඩ බෑග් එක ගත්තගමන් මගේ බ්‍රීෆ් කේස්එකේ අන්ඩ ගැලවිලා අතට ආවා.
දොස්තර - “ඊට පස්සේ”
දොර වහනකොට දොරේ අන්ඩ ගැලවිලා අතට ආව. ඊට පසුසේ ඉඳන් තමයි මට චූ කරන්න බය හිතෙන්න පටන් ගත්තේ..