චූ කරන්න බය හේතුව

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    චූ කරන්න බය හේතුව

    man-size-toilet.jpg



    මට චූ කරන්න හරි බයයි දොස්තර මහත්තයෝ ...

    දොස්තර - “කවද ඉඳලද ?”

    අද උදේ ඉඳලා. උදේ දත් මදිනකොට දතක් ගැලවිලා අතට ආවා. ඊට පස්සේ ලෑස්තිවෙලා වැඩට යන්ඩ බෑග් එක ගත්තගමන් මගේ බ්‍රීෆ් කේස්එකේ අන්ඩ ගැලවිලා අතට ආවා.

    දොස්තර - “ඊට පස්සේ”

    දොර වහනකොට දොරේ අන්ඩ ගැලවිලා අතට ආව. ඊට පසුසේ ඉඳන් තමයි මට චූ කරන්න බය හිතෙන්න පටන් ගත්තේ..