චූ කරමු ෆ්ලශ් කරමු

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,126
    113
    කොමඩ් එකට චූ කරන කරන පාරක් ගානේ ෆ්ලෂ් කරන ඒකෙන වතුර අපතේ යනවා.
    චුටි බටන් එක ප්‍රෙස් කරත්.

    මේකට වුසදුමක් නැද්ද
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,298
    113
    කොමඩ් යන්නේ රෑ මැද සෙට් උනොත් තමයි. දවල්ට වැට අයිනට අල්ලන්නේ.
    උඹ ඕක නවත්තන්නේ වැට අයිනේ ඉන්න සර්පයෙක් සංසර්ග්යේ යෙදුන වෙලාවක තමයි.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    උඹ ඕක නවත්තන්නේ වැට අයිනේ ඉන්න සර්පයෙක් සංසර්ග්යේ යෙදුන වෙලාවක තමයි.
    සති 2ක් විතර එකම තැනට දැම්මම සර්පයොවත් එන්නේ නැ . වැහි කාලෙට කඩි නම් කකුලට ෂොට් එක දෙනවා. :lol:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කොමඩ් එකට චූ කරන කරන පාරක් ගානේ ෆ්ලෂ් කරන ඒකෙන වතුර අපතේ යනවා.
    චුටි බටන් එක ප්‍රෙස් කරත්.

    මේකට වුසදුමක් නැද්ද
    midhule mal pochchiyakata chu karanna puluwan.
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සින්ක් එකට චු කරලා පොඩ්ඩක් ටැප් එක අරින්න
     
    • Haha
    Reactions: Didy

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කොමඩ් එකට චූ කරන කරන පාරක් ගානේ ෆ්ලෂ් කරන ඒකෙන වතුර අපතේ යනවා.
    චුටි බටන් එක ප්‍රෙස් කරත්.

    මේකට වුසදුමක් නැද්ද
    පඩික්කමකට දාලා එකපාර කොමඩ් එකට දාලා ෆ්ලශ් කරන්න
     
    • Haha
    Reactions: RLT4U

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    කෞද උත්තො කොමඩ් වලට චූ කරන්නෙ. සින්ක් එකේ ටැප් එක ඇරන් චූ කරපන් වතුර වැඩිය යන්නෙත් නෑ. වල පිරෙන්නෙත් නෑ.

    අනේ මේ සින්ක් වලට හුජ්ජ කරල ගෑනුන්ගෙන් ගුටිකාල එන්න නම් එපා හොදෙව්. මූට විතරයි විසදුම දුන්නෙ උබලට නෙමෙයි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,884
    22,202
    113
    Kaer Morhen
    thewitcher.com
    එළියේ තැනක් අල්ලලා චූ පාරක් අල්ලන එක තරම් සැපක් මම නොදනී. අම්මා බයිනව බං හැබැයි. 🥲