චූ පාර දිගේ current එක ආවෙ කොහොමද?

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    චූ පාර දිගේ current එක ආවෙ කොහොමද?

    උබලට මේ සීන් එක මීටර් උනාද?
    3 idiots film එකේ අර සීනියර් එකා දොරට චූ කරද්දි current එක වැදුනෙ.
    ඇත්තටම එහෙම වෙනවද? පහළට වැටෙන චූ පාර දිගේ උඩට current එක යන්නෙ කොහොමද?
     
    Last edited:

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    වතුරට වඩා මූත්‍රාවල conductivity වැඩියි.

    ඒත් යකෝ උඩින් වැටෙන චූ පාරට පහල ඉදන් කරන්ට් එක ආවෙ කොහොම ද
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    තොපි මේ බිජ්ජවල් හොය හොය ඉන්නවා ආන්න අරහෙ ආසාදිතයො 4ක්ලු. ඉතුරු උන් දෙන්නා කොහේ උන් ද?:growl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,035
    1
    61,169
    113
    Mother Earth
    ජොහානා රබර් ගහට මූත්‍රා කරා..
    ඒ මූත්‍රා දිගේ බෝට්ටු යාත්‍රා කරා..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,144
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට මේ සීන් එක මීටර් උනාද?
    3 idiots film එකේ අර සීනියර් එකා දොරට චූ කරද්දි current එක වැදුනෙ.
    ඇත්තටම එහෙම වෙනවද? පහළට වැටෙන චූ පාර දිගේ උඩට current එක යන්නෙ කොහොමද?

    You Idiot film එකේ ඕක පැහැදිලි කරනව. බැලුවෙ නැද්ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අප්පැත්තෙ කොල්ලෙක් මැරුනා අවුරුදු පාලවකට විතර කලින්. රෑ කලුවරෙ පාර අයිනෙ පදුරකට චූ කරලා. එතන ඌරන්ට කරන්ට්ටෙක දාලා තිබිලා. ඌ එතනම මැරුනා
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අප්පැත්තෙ කොල්ලෙක් මැරුනා අවුරුදු පාලවකට විතර කලින්. රෑ කලුවරෙ පාර අයිනෙ පදුරකට චූ කරලා. එතන ඌරන්ට කරන්ට්ටෙක දාලා තිබිලා. ඌ එතනම මැරුනා

    බොරු දාන්න එපා යකෝ :lol:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    ඒත් යකෝ උඩින් වැටෙන චූ පාරට පහල ඉදන් කරන්ට් එක ආවෙ කොහොම ද

    අහ් හයියෙන් ආපු කරන්ට් එක එතන පොළොවේ බම්ප් වෙලා තමා පුංචි අපිව හොයාගෙන උඩට ආවේ :yes:
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    chuu paara pahalata yanawata wediya weegen current eka gaman karanawa
    ethakota current eka enna puluwan

    eeth mata wena prasnayak thiyanawa
    chuu paaraka pahalata yaddi bindu bindu wen wenawa (bohoo durata)
    thani paarak wagee yanne nee
    ehema unaama current eka yanna circuit eka disconnect wenawa
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    chuu paara pahalata yanawata wediya weegen current eka gaman karanawa
    ethakota current eka enna puluwan

    eeth mata wena prasnayak thiyanawa
    chuu paaraka pahalata yaddi bindu bindu wen wenawa (bohoo durata)
    thani paarak wagee yanne nee
    ehema unaama current eka yanna circuit eka disconnect wenawa

    Voltage high නම් podi distance එකකින් jump කරන්න පුළුවන් නේ බං.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    chuu paara pahalata yanawata wediya weegen current eka gaman karanawa
    ethakota current eka enna puluwan

    eeth mata wena prasnayak thiyanawa
    chuu paaraka pahalata yaddi bindu bindu wen wenawa (bohoo durata)
    thani paarak wagee yanne nee
    ehema unaama current eka yanna circuit eka disconnect wenawa

    kadi kadi yanne nathuwa digata yana 1second athi wadila kunu wenna :sorry:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ethana uge chuu para wada karanne wire ekak wage. ekata udada pahalada kiyala adala na. chuu bindu ekata set wela continuous thiye nam echcharai ona
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උබලට මේ සීන් එක මීටර් උනාද?
    3 idiots film එකේ අර සීනියර් එකා දොරට චූ කරද්දි current එක වැදුනෙ.
    ඇත්තටම එහෙම වෙනවද? පහළට වැටෙන චූ පාර දිගේ උඩට current එක යන්නෙ කොහොමද?

    චූ පහළට වැටෙන්නෙ විභව ශක්ති වෙනස නිසා. විදුලිය ගමන්කරන්න විභව ශක්ති වෙනසක් ඕන නෑ මුත්‍රා වල අඩංගු ලවණ විදුලිය සන්නයනය කරනවා.