උබලට මේ සීන් එක මීටර් උනාද?
3 idiots film එකේ අර සීනියර් එකා දොරට චූ කරද්දි current එක වැදුනෙ.
ඇත්තටම එහෙම වෙනවද? පහළට වැටෙන චූ පාර දිගේ උඩට current එක යන්නෙ කොහොමද?
උත්තරේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය නම් වූ ක්‍රමයෙන් හොයපන් කෝ
සරලව ගත්තොත් කරලා බලල අපිටත් කියපන්කෝ... ඉවරයි නේ....




