චූ පාර දිගේ current එක ආවෙ කොහොමද?

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,789
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබලට මේ සීන් එක මීටර් උනාද?
    3 idiots film එකේ අර සීනියර් එකා දොරට චූ කරද්දි current එක වැදුනෙ.
    ඇත්තටම එහෙම වෙනවද? පහළට වැටෙන චූ පාර දිගේ උඩට current එක යන්නෙ කොහොමද?


    උත්තරේ පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය නම් වූ ක්‍රමයෙන් හොයපන් කෝ
    සරලව ගත්තොත් කරලා බලල අපිටත් කියපන්කෝ... ඉවරයි නේ.... :rofl::rofl::rofl:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    එතකොට පාරෙ කණුවෙන් ගත්ත current එක කටින් උරලද යකෝ තට්ටු බිල්ඩින් උඩට ගන්නේ.
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    යකෝ ඔය කියන විදියට වතුර දැම්මත් කරන්ට් එක වදිනවා නෙ:angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කරන්ට් එක කියන්නෙ ඉලෙක්ට්‍රෝන ගොඩක්. ලොකු කරල බලන කාචෙකිං හොඳට බැලුවොත් පේනව ඉලෙක්ට්‍රෝනෙ වටේට පොඩි අඬු කෑලි තියෙනව. වතුර වගේ දේකට කරන්ට් එක දුන්නහම ඒව ක්‍රියාත්මක වෙලා ඉලෙක්ට්‍රෝනෙ වතුර පාර දිගේ වේගෙන් පීනගෙන යනව. ඒ වගේ තමා චූපාර. චූ පහලට වැටෙන වේගෙට වඩා වේගෙන් ඉලෙක්ට්‍රෝනෙට උඩහට පීනන්න පුලුවන්. ඒක හින්ද කරන්ට් එක වැදුන. ඊලඟ දවසෙ ඉලෙක්ට්‍රෝනයක් හම්බවුනහම විසි කරල දාන්නැතුව අත්කාචයක් අරගෙන හොඳට එලිය තියෙන තැනකට අරං ගිහිං බලන්න. එතකොට මේ වගේ මෝඩ ප්‍රශ්න අහන්නෑ