"චූ" යන්නෙන් නමක් No Jokes Plz

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
චු(chu) හැන් ෂායි / චුවාන්

මේකයි වැඩේ ඔක්කොම චයිනීස් තමයි සෙට් වෙන්නේ...මේවත් එක්ක ඔයාගේ සර්නේම් දාන්න....
(චු හැන් ෂායි + රත්නපාල)

ගුඩ් ලක් :):)
 

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    උඹ මෙක සිරාවටම දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල හිතුනා..:eek:
    විහිලු නෙමෙයි බං...
    ඔය වගේ නම් දානකොට හොඳට හිතල දාන්න වෙයි...
    පොඩි එකා ඉස්කෝලෙ යන කාලෙක උගෙ නම ඌටම එපා උනොත් වැඩක් නෑනේ..

    පේනවනේ මෙතන උන් දැනටමත් දාන නම්...:lol:
    ඉතින් උඹ හොඳ නමක් තෝරල දැම්මත් පොඩි එකා ලොකු වෙද්දි මෙතන කස්ටිය ජෝක් එකට දාපු නමක් යාලුවො ඌට තෝරල දාල දෙයි...:(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මේක ඇත්තට දාපු එකක් නෙමේ කියලා හිතුවේ...:(:eek: ඒකයි ජෝක් කලේ..:(ඇත්තම කිවුවොත් චු යන්නෙන් නම් දාන ඒක ගැන නම් දෙපාරක් හිතන්න...:yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    "චූලක" වන් ඔෆ් මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෙම් බ්‍රෝ

    චූලක වන් ඔෆ් මයි බෙස්ට් ෆ්‍රෙන්ඩ් නෙම් බ්‍රෝ

    අපි උට කියන පෙට් නෙම් එක චූවා, උබේ පුතාටත් කියයි, එක නෙවෙයි උබ තාත්තාකෙනෙක් ආ,,, සූභ පැතුම් මචෝ !
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔



    මෙම සිංදුව හොදින් ශ්‍රවනණය කර අවසන් වූ පසූ ඔබට නමක් හිමිවේ
     

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte


    උඹ මෙක සිරාවටම දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියල හිතුනා..:eek:
    විහිලු නෙමෙයි බං...
    ඔය වගේ නම් දානකොට හොඳට හිතල දාන්න වෙයි...
    පොඩි එකා ඉස්කෝලෙ යන කාලෙක උගෙ නම ඌටම එපා උනොත් වැඩක් නෑනේ..

    පේනවනේ මෙතන උන් දැනටමත් දාන නම්...:lol:
    ඉතින් උඹ හොඳ නමක් තෝරල දැම්මත් පොඩි එකා ලොකු වෙද්දි මෙතන කස්ටිය ජෝක් එකට දාපු නමක් යාලුවො ඌට තෝරල දාල දෙයි...:(

    meka poddak hithala balapan mchan... waradiyata hithanna epa kiyana de