"චූ" යන්නෙන් නමක් No Jokes Plz

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    pissuda bn ubata..chuu kiyala patan aran mona namak dammath kathai..lassana namak dapan podi ekata.:growl:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    ඇයි පුතා චීනෙට යවන්නද.ගෙදර තියෙන ඇලුමිනියම් හට්ටි පොලේ ගහපන්.එතකොට එන සද්දේ දාපන් නමට
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    චුල්ලපදම
    චුලන්
    චුරේෂ්
    චුසාර
    චුචුවිහග
    චුචුචුසිත්පවන්
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මොකක් දැම්මත් පුතාගේ nick name එක චූවා වෙන එක අපි කාටවත් වලක්වන්න බැරි වෙයි