චෙක් කරනවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    උඹලගෙ පැති වල චෙක් කරනවද pass නැතිව යන එවුන්?
     
    • Haha
    Reactions: dilann

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අපි ඉන්න ටවුම ඇතුලෙ බලන්නෙ නෑ සමහර කඩ එහෙමත් ඇරල තියෙන්නෙ . අපේ ටවුන් එකෙන් වෙන ටවුන් එකකට යනකොට යන පාරෙ චෙක් කරනව.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපි ඉන්න ටවුම ඇතුලෙ බලන්නෙ නෑ සමහර කඩ එහෙමත් ඇරල තියෙන්නෙ . අපේ ටවුන් එකෙන් වෙන ටවුන් එකකට යනකොට යන පාරෙ චෙක් කරනව.
    පීඑච්අයි ගයා ඉන්නේ කොහෙද
     
    • Sad
    Reactions: PHBhagya

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    අපි ඉන්න ටවුම ඇතුලෙ බලන්නෙ නෑ සමහර කඩ එහෙමත් ඇරල තියෙන්නෙ . අපේ ටවුන් එකෙන් වෙන ටවුන් එකකට යනකොට යන පාරෙ චෙක් කරනව.
    Koheda town eka?
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උං පේන්නවත් නෑ. පොලීසිය ඉස්සරහිනුත් කිසි අවුලක් නැතුව මිනිස්සු යනව.
    ගම්පහද? වතුර දැම්මා නේද ටවුමට?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Koheda town eka?

    ගම්පහද? වතුර දැම්මා නේද ටවුමට?
    ගණේමුල්ලට කිට්ටුයි.
    ගං වතුරෙන් අපිට අවුලක් නෑ. හැබැයි ගම්පහ පැත්තට යන්න බෑ පාර යටවෙලා.
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    තව දවස් 2ල් වගේ බලල මමත් ශොප් අ‍රිනවා රෙද්ද
     
    • Like
    Reactions: SMG70

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    අපේ නම් යන පාරේ පොලීසිය ඉන්නවා.. ඒ උනාට චෙක් කරන්නේ නෑ... ඉදල හිටලා ෆුට් බයිසිකලෙන් අහිංසක මනුස්සයෙක් ගියොත්.. ඒ මනුස්සයාව අල්ලලා කන්න හදනවා... දවසක් මම දැක්කා බඩු වගයක් අරන් එනවා පොඩි ගෑනු ලමයෙකුත් ඉදියා, දුව වෙන්න ඇති.. දෙන්නම බඩු ටික බයිසිකලේ තියලා තල්ලු කරන් එනවා..
    අරුන් සද්දේ දැම්මා නවත්තලා😡😠... කිව්ව දේ නම් ඇහුනේ නෑ..
     
    • Sad
    • Like
    Reactions: tha123 and SMG70

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,662
    1
    57,773
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ නම් යන පාරේ පොලීසිය ඉන්නවා.. ඒ උනාට චෙක් කරන්නේ නෑ... ඉදල හිටලා ෆුට් බයිසිකලෙන් අහිංසක මනුස්සයෙක් ගියොත්.. ඒ මනුස්සයාව අල්ලලා කන්න හදනවා... දවසක් මම දැක්කා බඩු වගයක් අරන් එනවා පොඩි ගෑනු ලමයෙකුත් ඉදියා, දුව වෙන්න ඇති.. දෙන්නම බඩු ටික බයිසිකලේ තියලා තල්ලු කරන් එනවා..
    අරුන් සද්දේ දැම්මා නවත්තලා😡😠... කිව්ව දේ නම් ඇහුනේ නෑ..
    බයිසිකලයක් තියාගෙන පයින් යන්නෙ ඇයි කියල අහන්න ඇති :rolleyes:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    everything normal mehe nm but eeyei adai shops closed, wahana aduwak nha balanneth naha. matath gedarata wela epa wela handa nikan ohe roum gahanawa. munge sancharana seema ekka dan thithhta wela mata nam. kisi plan ekak nha. mechara kal hodata hitiya me week eken passe math normal life wage thamai inne, dayak karnawa nam hariyata plan karala minissu danuwath karala karanna one, me minissu athe salli nah sathiyak wahanawa kiyanwa dekak wahanwa kiyanawa aaye masayak wahanwa kiyanawa kisi piliwelak nha.