පීඑච්අයි ගයා ඉන්නේ කොහෙදඅපි ඉන්න ටවුම ඇතුලෙ බලන්නෙ නෑ සමහර කඩ එහෙමත් ඇරල තියෙන්නෙ . අපේ ටවුන් එකෙන් වෙන ටවුන් එකකට යනකොට යන පාරෙ චෙක් කරනව.
උං පේන්නවත් නෑ. පොලීසිය ඉස්සරහිනුත් කිසි අවුලක් නැතුව මිනිස්සු යනව.පීඑච්අයි ගයා ඉන්නේ කොහෙද
Koheda town eka?අපි ඉන්න ටවුම ඇතුලෙ බලන්නෙ නෑ සමහර කඩ එහෙමත් ඇරල තියෙන්නෙ . අපේ ටවුන් එකෙන් වෙන ටවුන් එකකට යනකොට යන පාරෙ චෙක් කරනව.
ගම්පහද? වතුර දැම්මා නේද ටවුමට?උං පේන්නවත් නෑ. පොලීසිය ඉස්සරහිනුත් කිසි අවුලක් නැතුව මිනිස්සු යනව.
Kadawal nam dan open hama thanamaඅපේ පැත්තෙ කඩවල් ඇරලා.
Koheda town eka?
ගණේමුල්ලට කිට්ටුයි.ගම්පහද? වතුර දැම්මා නේද ටවුමට?
බයිසිකලයක් තියාගෙන පයින් යන්නෙ ඇයි කියල අහන්න ඇතිඅපේ නම් යන පාරේ පොලීසිය ඉන්නවා.. ඒ උනාට චෙක් කරන්නේ නෑ... ඉදල හිටලා ෆුට් බයිසිකලෙන් අහිංසක මනුස්සයෙක් ගියොත්.. ඒ මනුස්සයාව අල්ලලා කන්න හදනවා... දවසක් මම දැක්කා බඩු වගයක් අරන් එනවා පොඩි ගෑනු ලමයෙකුත් ඉදියා, දුව වෙන්න ඇති.. දෙන්නම බඩු ටික බයිසිකලේ තියලා තල්ලු කරන් එනවා..
අරුන් සද්දේ දැම්මා නවත්තලා... කිව්ව දේ නම් ඇහුනේ නෑ..

බයිසිකලේ සීට් එක උඩ බන් බඩු ටික තියන් ගියේ...බයිසිකලයක් තියාගෙන පයින් යන්නෙ ඇයි කියල අහන්න ඇති![]()
Where?Check කරනවා උදේ ට ගොඩක්. මන් ගිය වෙලාවේ Vaccine ගහන්න 7 තැනකින් check කරා