චෙක් ගණුදෙනු

Beer97

Active member
  • Feb 22, 2020
    89
    93
    43
    චෙක්පත් හරහා මුදල් ගණුදෙනු කිරීමේදී තියෙන වාසි අවාසි මොනවද සිංහලු?
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    Wasi
    -E welawe cash denna ona na.
    -Date krala cheque denna puluwan
    -Cheque eka pass wenna kalin stop payment kranna puluwan

    Awasi
    -Cheque date ekata salli danna ona .
    -Cheque eka wardunoth 3 parai hadanna puluwan.
    -Cheque ekak Return unoth / Stop Payment kroth fee ekak pay krnna ona .
    -Interest ekak pay krnna ona Draft amount ekata
    -Account eka OD wenna nodi cash danna ona
     
    • Like
    Reactions: Beer97

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    lokuma dee safety eka. cash athee handle wenne naha ne.

    US wala hama ekatama podi cheque book ekak thiyenawa, godak ganudenu eewagen karanna puluwan, super market wala pawa, shopping gihilla gewanna puluwan, dan nam godak cards thama, eeth naaki minissu godak thama cheque use karanwa.

    P.S.

    Frank Abignale from the movie Catch Me If You Can, When asked what his number one piece of advice to avoid fraud, his response was: “Never use a check and never use a debit card. Make all purchases with a credit card.”

    hope this makes sense....
     
    Last edited:
    • Love
    Reactions: Beer97

    PiyalK

    Junior member
  • Jul 7, 2020
    29
    42
    13
    cheque walin ganu denu kireeme lokuma wasiya thama ganudenuwak kala bawata sakshiyak (evidence) ekak thibeema. Hithanna oya kata hari salli dunna kisima liyawillak nathiwa. oya oppu karanne kohomada. Cheque ekakin dunnama eka gaththa kena ho wena kenek bank eken eka cash karagnna ona. ethanadi a ganudenuwa kala ayage wisthara satahan wenawa. Cheque eka Cross karala dunnoth a cheque ekata adala mudal bank counter eken ganna ba. Aniwaryayen account ekakata deposit karannama wenawa. Ganudenuwa arakshakareewa karanna puluwan. Anika cash godak ehemehe aran yana eka safe na. namuth cheque ekak aran yana eka gataluwak na.
     
    • Like
    Reactions: Beer97

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මම දන්න කෙනෙක් ඉන්නවා... මල්ටි මිලියනර් කෙනෙක්... පට්ට කට්ටයා... පොර දවසක් එකෙකුට චෙක් එකක් දීලා... චෙක් එක ක්‍රොස් කරන තැන මුල්ල පොඩි කෑල්ලක් ශේප් එකේ ඉරලා. ඉතිං අරූ චෙක් එක මාරු කරන්නද...... ?:lol:

    තව දවසක් චෙක් එකේ දිනේ දාල හරියට 2019 අවුරුද්ද දාන්න ඕනේ තැනට ශේප් එකේ 2018 දාල දීලා. චෙක් එක එක්ස්පයර්....:lol: මිනිහ එහෙම කරන්නේ සල්ලි නැති කමට නෙවෙයි. සල්ලි ගන්න කෙනා වැඩක් භාර අරන් බාගෙට කරලා සල්ලි ඉල්ලුවහම වගේ අවස්ථා වලදී පොර අතට සල්ලි යන එක නවත්තන්න.

    චෙක් දෙන කෙනා වගේම ගන්න කෙනාගෙත් දැනුවත් භාවය මත තමා සමහර වාසි අවාසි තීරණය වෙන්නේ.

    තව අවස්ථා තියෙනවා.... කවුරුහරි අඳුරන්නේ නැති කෙනෙකුට වැඩක් කරනවට ගෙවීමක් කරනකොට ඩේට් චෙක් එකක් දෙනවා. එතකොට වැඩේ කරන කෙනාටත් විශ්වාසයක් ඇතුව වැඩේ කරන්න පුළුවන්. වැඩේ ගන්න කෙනාටත් අවශ්‍ය විදිහට වැඩේ වුනේ නැත්නම් චෙක් එක ස්ටොප් පේමන්ට් කරන්න පුළුවන්.......

    ඕවගේ අන් ඔෆීෂියල් වාසි ගොඩාක් තියෙනවා.. ඒවා මෙතන කියන්න එකපාරටම මතක් වෙන්නේ නැහැ. අත්දැකීම් තියෙන කෙනෙකුට ඉතිං ඒ ඒ අවස්තාව අනුව ඕන දෙයක් තමන්ගේ වාසියට පෙරලගන්න එක සුළු දෙයක්.
     
    • Like
    Reactions: Plusky and Beer97