tnx
Shan-Kelaniya Junior member Feb 16, 2016 75 14 8 Jul 4, 2017 #48 rocat90 said: චෙක් එකක් ගනුදෙනු කරන්න පුළුං කාලය මාස 6 වෙනවා එත් නිතය්නුකුල වලංගු කාලය අවුරුදු 6 වෙනවා Click to expand... මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ
rocat90 said: චෙක් එකක් ගනුදෙනු කරන්න පුළුං කාලය මාස 6 වෙනවා එත් නිතය්නුකුල වලංගු කාලය අවුරුදු 6 වෙනවා Click to expand... මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ
NIRNAMIKA Well-known member Oct 22, 2016 907 333 83 Jul 5, 2017 #49 Shan-Kelaniya said: මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ Click to expand... Pm ekak dapan
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Jul 5, 2017 #51 Cross karanawa kiyanne mokakda bn....
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 5, 2017 #52 Shan-Kelaniya said: මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ Click to expand... 1 ) චෙක් එකක අද දිනේ දාල ලිවුවොත් අද සිට මාස 6 ක කාලයක් ඇතුලත ඒක අදාල බැංකුවෙන් මාරු කරන්න පුළුවන්.(නැත්තං වෙන බැංකුවක උනත් තියෙන එකවුන්ට් එකකට ඩිපොසිට් කරන්න පුළුවන්) මාස 6 න් පස්සේ ඒක ගනුදෙනු සඳහා බැංකුවට ඉදිරිපත් කරන්න බැහැ. 2 ) කෙනෙක් එකවුන්ට් එකේ සල්ලි නැතුව ඔයාට චෙක් එකක් දෙනවා. ඔයා ඒ චෙක් එක බැංකුවට ඉදිරිපත් කරනවා. ඒ චෙක් එක අගරු වෙනවා (bounce). ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට ඔයා නීතිමය පියවරකට යනවනම් අන්න එකේදී අදාල චෙක්පත නිකුත් කල දින සිට අවුරුදු 6 ක කාලයකට තමා වලංගු වෙන්නේ. අවුරුදු 6 කට පස්සේ ඔයාට බැහැ ඒ චෙක් පතට අදාලව නඩුවක් දාන්න. Last edited: Jul 5, 2017 Reactions: Plusky
Shan-Kelaniya said: මේ කතාව තව ටිකක් පැහැදිලි කරන්නකෝ Click to expand... 1 ) චෙක් එකක අද දිනේ දාල ලිවුවොත් අද සිට මාස 6 ක කාලයක් ඇතුලත ඒක අදාල බැංකුවෙන් මාරු කරන්න පුළුවන්.(නැත්තං වෙන බැංකුවක උනත් තියෙන එකවුන්ට් එකකට ඩිපොසිට් කරන්න පුළුවන්) මාස 6 න් පස්සේ ඒක ගනුදෙනු සඳහා බැංකුවට ඉදිරිපත් කරන්න බැහැ. 2 ) කෙනෙක් එකවුන්ට් එකේ සල්ලි නැතුව ඔයාට චෙක් එකක් දෙනවා. ඔයා ඒ චෙක් එක බැංකුවට ඉදිරිපත් කරනවා. ඒ චෙක් එක අගරු වෙනවා (bounce). ඔයාට සල්ලි ලැබෙන්නේ නැහැ. එතකොට ඔයා නීතිමය පියවරකට යනවනම් අන්න එකේදී අදාල චෙක්පත නිකුත් කල දින සිට අවුරුදු 6 ක කාලයකට තමා වලංගු වෙන්නේ. අවුරුදු 6 කට පස්සේ ඔයාට බැහැ ඒ චෙක් පතට අදාලව නඩුවක් දාන්න.
Thunderhawk Well-known member Nov 19, 2013 2,926 1,343 113 Jul 5, 2017 #53 sudathmadusanka said: Cross karanawa kiyanne mokakda bn.... Click to expand... ක්‍රොස් කරනවා කියන්නේ චෙක් පතකට අමතර ආරක්ෂාවක් යෙදීමක්. ඒකේදී සාමාන්‍යයෙන් කරන්නේ චෙක් පතේ ඉහල වම් කෙලවරේ පොඩි ඉරි කෑලි දෙකක් සමාන්තරව අඳිනවා. මෙන්න මේ වගේ එතකොට චෙක් එක බැංකුවේ කවුන්ටරෙන් මාරු කරන්න බැහැ. අනිවාර්යයෙන් ගිණුමක් හරහාම මාරු කරගන්න ඕනේ. හිතන්නකෝ කෑෂ් චෙක් එකක් කියල. ඒ කියන්නේ නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ලියපු නැති චෙක් එකක්. Pay කියන තැන ලියන්නේ cash කියල. ඒ වගේ චෙක් එකක් ඕන කෙනෙකුට මාරු කරන්න පුලුවන්. බැංකුවේ තියෙන කවුන්ටරේට දීල (අදාල පුද්ගලයා අතින් චෙක් එක නැති වෙලා ඒක වෙන කෙනෙක් අතට පත් වුනොත් එයාට මාරු කරගන්න පුළුවන්). හැබැයි චෙක් එක පිටිපස්සේ පිටසන් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය ලියල දෙපාරක් අත්සන යොදල ජාතික හැඳුනුම්පත සමග කවුන්ටරයට ඉදිරිපත් කරන්න ඕනේ. (ඕනේ නම් බොරු තොරතුරු දාල ඒකට හරියන බොරු ජාතික හැඳුනුම්පතක් එක්ක දීල වුනත් කරගන්න පුළුවන්) හැබැයි ක්‍රොස් කරපු චෙක් එකක් එහෙම මාරු කරන්න බැහැ. ඒකට අදාල බැංකුවේ ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ ගිණුමක් නැත්තං ගිණුමක් තියෙන කෙනෙකුට දීල එයාගේ ගිණුමට චෙක් එක ඩිපොසිට් කරලා සල්ලි ගන්න ඕනේ (වෙන බැංකුවක චෙක් එකක්නම් සල්ලි එවලේම ගන්න බැහැ චෙක් එක රියලයිස් වෙලා එන්න ඕනේ. අද උදේ දැම්මොත් හෙට 2 න් පස්සේ වගේ තමා මාරු වෙන්නේ, සිකුරාදා දැම්මොත් සඳුදා තමා එන්නේ) එතකොට තමන් දීපු චෙක් එකක් මොකක් හරි හේතුවකින් නැති වෙලා වෙන කෙනෙක් මාරු කරගෙන තිබුනොත් බැංකුව මාර්ගයෙන් බැක්ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන් සල්ලි වලට මොකද වුනේ කියලා. ඔය කිවුවේ බේසික්ම ක්‍රොසින් එක. තව ක්‍රොසින් වර්ග තියෙනවා. මේවයේ තියෙනවා එක එක තේරුම්. ඒවා මම පස්සේ වෙලාවක දාන්නම්. ආ තව ක්‍රොස් කරපු චෙක් එකක ක්‍රොසින් එක කැන්සල් කරන්න පුළුවන් crossing canceled කියල ලියල චෙක් එක අත්සන් කරපු පුද්ගලයා විසින් අදාල ස්ථානයේ තව අත්සනක් යෙදුවොත්. Last edited: Jul 5, 2017 Reactions: Plusky and NIRNAMIKA
sudathmadusanka said: Cross karanawa kiyanne mokakda bn.... Click to expand... ක්‍රොස් කරනවා කියන්නේ චෙක් පතකට අමතර ආරක්ෂාවක් යෙදීමක්. ඒකේදී සාමාන්‍යයෙන් කරන්නේ චෙක් පතේ ඉහල වම් කෙලවරේ පොඩි ඉරි කෑලි දෙකක් සමාන්තරව අඳිනවා. මෙන්න මේ වගේ එතකොට චෙක් එක බැංකුවේ කවුන්ටරෙන් මාරු කරන්න බැහැ. අනිවාර්යයෙන් ගිණුමක් හරහාම මාරු කරගන්න ඕනේ. හිතන්නකෝ කෑෂ් චෙක් එකක් කියල. ඒ කියන්නේ නිශ්චිත පුද්ගලයෙකුගේ නමට ලියපු නැති චෙක් එකක්. Pay කියන තැන ලියන්නේ cash කියල. ඒ වගේ චෙක් එකක් ඕන කෙනෙකුට මාරු කරන්න පුලුවන්. බැංකුවේ තියෙන කවුන්ටරේට දීල (අදාල පුද්ගලයා අතින් චෙක් එක නැති වෙලා ඒක වෙන කෙනෙක් අතට පත් වුනොත් එයාට මාරු කරගන්න පුළුවන්). හැබැයි චෙක් එක පිටිපස්සේ පිටසන් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සම්පුර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය ලියල දෙපාරක් අත්සන යොදල ජාතික හැඳුනුම්පත සමග කවුන්ටරයට ඉදිරිපත් කරන්න ඕනේ. (ඕනේ නම් බොරු තොරතුරු දාල ඒකට හරියන බොරු ජාතික හැඳුනුම්පතක් එක්ක දීල වුනත් කරගන්න පුළුවන්) හැබැයි ක්‍රොස් කරපු චෙක් එකක් එහෙම මාරු කරන්න බැහැ. ඒකට අදාල බැංකුවේ ගිණුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගේ ගිණුමක් නැත්තං ගිණුමක් තියෙන කෙනෙකුට දීල එයාගේ ගිණුමට චෙක් එක ඩිපොසිට් කරලා සල්ලි ගන්න ඕනේ (වෙන බැංකුවක චෙක් එකක්නම් සල්ලි එවලේම ගන්න බැහැ චෙක් එක රියලයිස් වෙලා එන්න ඕනේ. අද උදේ දැම්මොත් හෙට 2 න් පස්සේ වගේ තමා මාරු වෙන්නේ, සිකුරාදා දැම්මොත් සඳුදා තමා එන්නේ) එතකොට තමන් දීපු චෙක් එකක් මොකක් හරි හේතුවකින් නැති වෙලා වෙන කෙනෙක් මාරු කරගෙන තිබුනොත් බැංකුව මාර්ගයෙන් බැක්ට්‍රැක් කරලා හොයාගන්න පුළුවන් සල්ලි වලට මොකද වුනේ කියලා. ඔය කිවුවේ බේසික්ම ක්‍රොසින් එක. තව ක්‍රොසින් වර්ග තියෙනවා. මේවයේ තියෙනවා එක එක තේරුම්. ඒවා මම පස්සේ වෙලාවක දාන්නම්. ආ තව ක්‍රොස් කරපු චෙක් එකක ක්‍රොසින් එක කැන්සල් කරන්න පුළුවන් crossing canceled කියල ලියල චෙක් එක අත්සන් කරපු පුද්ගලයා විසින් අදාල ස්ථානයේ තව අත්සනක් යෙදුවොත්.
T thushanwasa Junior member Oct 28, 2008 151 8 18 Jul 12, 2017 #56 Dan ehema horakan kaloth allahanna puluwannda?
Geshi95 Well-known member Jun 21, 2015 8,640 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. May 7, 2018 #60 වටිනවා