Questions චෙක් පත් මඟින් වතුර බිල ගෙවීම

yom

Junior member
  • Aug 14, 2011
    91
    94
    18
    Sri Lanka
    මට චෙක් එකක් මගින් වතුර බිල ගෙවන්න ඕනේ. ජලසම්පාදන මණ්ඩලයේ වෙබ් සයිට් එකේ බැලුවා, ගිණුම් තොරතුරු මොකුත් හොයාගන්න නෑ.
    චෙක් එකේ ලියන්න ඕනේ තොරතුරු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    QwgyNkQ.png
     
    • Like
    Reactions: yom