pala ponsMeywage Awa Army eken Karalama Nadda? Nodanna Nisa Ahanne..
MeywaDakkama Dukak Aawath, Aayeth Thathparen Amathaka wenawa A Muslim Ayawath Beruwala Aluth Gama Mey Widiyatama Baudda Abasarana Jathakayata Anuwa Marala Minee Balenma Puchchapuwa Mathak Unama...
Meywage Awa Army eken Karalama Nadda? Nodanna Nisa Ahanne..
MeywaDakkama Dukak Aawath, Aayeth Thathparen Amathaka wenawa A Muslim Ayawath Beruwala Aluth Gama Mey Widiyatama Baudda Abasarana Jathakayata Anuwa Marala Minee Balenma Puchchapuwa Mathak Unama...
1996 අහුවුණේ. ඔය සිද්ධියට අහුවුණ හමුදාවේ සෙට් එක වලදාපු තැනටම ගිහින් පෙන්නලා තියෙනවා. ඔතනින් ඒ දවස් වල සිරුරු පනස්ගානක් හොයාගත්තා මම අහල තියෙන විදිහට. නඩු ගිහින් ඒ හමුදාවේ කොටසක් වරද පිළිඅරගෙන තමයි හිරේ ගියේ. ඊටපස්සේ හමුදාවේ සෙට් එකම කියලා තිබුණා අපි විතරක් නෙවෙයි අපේ හමුදාවේ ලොකු පුටුවල ගියපු මේ අයත් දූෂණය කරලා මරලා වලදපු 600 වගේ මිනිස්සු ඔතන වල දාලා තියෙනවා කියලා. චන්ද්‍රිකා ඔතන හාරණ වැඩේ නතර කරලා දැම්ම ඊට පස්සේ. මහින්ද ආවාට පස්සේ ඒ හැමෝම නිදහස් කළා දන්න විදිහට.මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.
මිනිවලවලවල් කියන්නෙ ඉතින් උතුරෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.
The Mathale mass grave dates back to the 1950s, and Mannar to 1914.1996 අහුවුණේ. ඔය සිද්ධියට අහුවුණ හමුදාවේ සෙට් එක වලදාපු තැනටම ගිහින් පෙන්නලා තියෙනවා. ඔතනින් ඒ දවස් වල සිරුරු පනස්ගානක් හොයාගත්තා මම අහල තියෙන විදිහට. නඩු ගිහින් ඒ හමුදාවේ කොටසක් වරද පිළිඅරගෙන තමයි හිරේ ගියේ. ඊටපස්සේ හමුදාවේ සෙට් එකම කියලා තිබුණා අපි විතරක් නෙවෙයි අපේ හමුදාවේ ලොකු පුටුවල ගියපු මේ අයත් දූෂණය කරලා මරලා වලදපු 600 වගේ මිනිස්සු ඔතන වල දාලා තියෙනවා කියලා. චන්ද්‍රිකා ඔතන හාරණ වැඩේ නතර කරලා දැම්ම ඊට පස්සේ. මහින්ද ආවාට පස්සේ ඒ හැමෝම නිදහස් කළා දන්න විදිහට.
ඔය ප්‍රශ්න නිසා උතුරේ මිනිස්සුන්ගේ විශ්වාසය නැතිවෙලා තිබුණේ කියලා හැමෝම කියනවා.
මට දැනගන්න ලැබුණ දෙයක් මේ. වැරදි නම් නිවැරදි කරන්න පුළුවන්.
ඔය විදිහටම මාතලේ ඉස්පිරිතාලේ පිටිපස්සෙන් අහුවුනා මළ සිරුරු බර ගාණක්. ඔය කාලෙදිම. කලබල කාලේ හමුදාවෙන් ගෙනත් මරපු අයගේ කියලා ප්‍රසිද්ධ වුණේ. මොනවා වුණාද දන්නේ නෑ
ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???හපො ඔයිට වඩා තියනවා ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, මඩකලපුව වැල්ල පැත්තට වෙන්න. සුනාමියෙන් මරිච්ච මිනිස්සුත් පෙට්ටියක් වත් නැතිව සමුහ මිනිවලවල් වල දාල තියෙන්නෙ. එවත් ලගදිම ගොඩ අරගනිද දන්නෙ නැ.
thamath athurudahan aya innawa,karapitiye mathaka widiyata aduna gaththe nathi ayage ewa thiyenawa samahara kotasඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
මරන කොහෙ අදුරන්න්නද ඔය ද්ඩැල්ලෙ සෙමෙට්රිය ගාව එහෙම මැරිලා වලදාපු මිනිස්සුත් එලියට ඇවිත් තිවුනා. මොචරි පිරිලා දවස් තුනකට විතර පස්සෙ මිනියක් අල්ලන්න බැ මස් ගැලවෙනවා කෙබල් එකක් දාලා මිනිය ඇදලා ගන්නවා බ්ලැන්කට් එකක දාගෙන අරන්ගිහින් වලවල් වලට අතාරිනවා. හාමුදුරුකෙනෙක් හරි කවුරුහරි හොයා ගන්න පුලුවන් උනොත් බනටිකක් යාක්න්යාවක් කරනවා බැකොඑකෙන්ම වල වහනවා එච්චරයි. තමන්ගෙ කෙනා මැරුනා කියලා කවුරුහරි කිව්වොත් ග්රාමසෙවකගෙන් අවුරුද්දෙන් මරන සහතිකයක් දෙනවා.ඒ මිනිසුන්ට මරන සහතික නිකුත් කරලා නේද තියෙන්නේ... ඒ මිනිසුන්ගේ ගෙවල් වල මිනිස්සු දන්නවා නේද තමන්ගේ කෙනාට මොකද උනේ කියලා... අර මරන සහතිකේ තියන හින්දා ගෙවල් වල ළමයින්ට වගේ හම්බෙන්න තියන දේපලක් තියනවා නම්, බැංකු ගිනුමක තැම්පතු තියනවා නම් ඒවා ඒ ළමයින්ට දෙන්න බාදාවක් නෑ නේද???
මෙන්න මේක තමයි වෙනස බං...තමන්ගෙ කෙනා මැරුනා කියලා කවුරුහරි කිව්වොත් ග්රාමසෙවකගෙන් අවුරුද්දෙන් මරන සහතිකයක් දෙනවා.
The Mathale mass grave dates back to the 1950s, and Mannar to 1914.
මේක හමුදාවෙ එකෙක්මයි බං කිව්වේ 90 ගනන් වල අග වගේ. ඒකාලෙත් හැරුවා.
මිනිවලවලවල් කියන්නෙ ඉතින් උතුරෙත් දකුනෙත් දේශපාලන ගුන්ඩු. කාලයත් එක්ක කවදාවත් නඩුවකින් යුක්තියක් ඉටු කරන්නත් බැ. එකපාර රජය සමාව අරගෙන නිවේදනයක් දාලා, අතුරුදන් උන හැමෝටම මරණ සහතික දිලා වන්දියකුත් දිලා දැම්මත් කමක් නැ. මේ පරම්පරාවෙන් හරි විකිනිල්ල නවතිනේ.
මෙක වැරදි කහාවක්. ලන්කාවෙ ස්වභාවික ආපදාවකින් එහෙමත් නැත්නම් ත්රස්තවාදි ක්රියා වලින් නැති වෙච්ච මිනිස්සුන්ට මිනිහා නැති වෙලා අවුරුද්දකට පස්සෙ මරන සහතිකය දෙනවා. පවුලෙ අය එඅ මනුස්සයා මැරිලා නැ කියලා හිතනවා නම් certificate of absence (අනුපස්ථිතිය සහතිකය) කියලා එකක් දෙනවා එකත් මරන සහතිකෙ වගෙම තම්යි. දකුනෙ වගෙම උතුරෙත් බොහොම සුලු පිරිසක් ඉන්නවා මරන සහතික එකක් නෙවෙයි 10 දුන්නත් උන් රන් වෙන්නෙ සල්ලි වලට උන් තම්යි ඔය ගෙම ගහන්නෙ.මෙන්න මේක තමයි වෙනස බං...
ඒ මැරුණ කෙනා මැරුණ කියලා closure එකක් තියෙන්න ඕන... ඔය යුද්දෙ සහ jvp කලබල කාලේ කේස් වල අවුල ඒ closure එක දෙන්න ක්‍රමයක් තාම අපි හදලා නැති එක...
ඔය සත්‍ය සෙවීමේ කොමිෂන් වලට බකට් එක ඇද්දට අන්තීමේට ඒවගෙන් වෙන්නේ ඒක... කවුරු හරි ඇවිල්ලා මේ මිනිහා LTTE එකෙන් අරන් ගිහිං මැරුණ, මෙයා හමුදා වලින් මැරුවා, මෙයා වෙන කල්ලියකින් මැරුවා කියලා සාක්ෂි දුන්නම ඒ කියන දේ බේස් කරගෙන මරණ සහතිකයක් දීලා, වන්දියක් දෙන්න පුළුවන් නම් ඒක දීලා ඉවරයක් කරලා දාන්න පුලුවන්...
මෙක වැරදි කහාවක්. ලන්කාවෙ ස්වභාවික ආපදාවකින් එහෙමත් නැත්නම් ත්රස්තවාදි ක්රියා වලින් නැති වෙච්ච මිනිස්සුන්ට මිනිහා නැති වෙලා අවුරුද්දකට පස්සෙ මරන සහතිකය දෙනවා. පවුලෙ අය එඅ මනුස්සයා මැරිලා නැ කියලා හිතනවා නම් certificate of absence (අනුපස්ථිතිය සහතිකය) කියලා එකක් දෙනවා එකත් මරන සහතිකෙ වගෙම තම්යි. දකුනෙ වගෙම උතුරෙත් බොහොම සුලු පිරිසක් ඉන්නවා මරන සහතික එකක් නෙවෙයි 10 දුන්නත් උන් රන් වෙන්නෙ සල්ලි වලට උන් තම්යි ඔය ගෙම ගහන්නෙ.
demalunva kathi gahala maranna oneගෝනගල
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේවට කවුරුවත් දුක් වෙන්නේවත් දකින්නෙවත් නැහැ.