චෙරි මල් පිපෙනා වසන්තයයි මේ
කාලයකට පස්සෙ ආයෙත් කොරියාව පැත්තෙ එක්කං යන්න කියලා 
මේ කාලෙ එහෙට ස්ප්‍රිංග් ලු.ඒ කියන්නෙ වසන්ත කාලෙනෙ

මල් පිපිලා වටේටම යමුද බලන්න

එහෙනම් පටන් ගත්තා.පාර දිගේ හැමතැනම මල් මේ නම් සෝල් වල.

පොඩි එකාට අවුරුදු වගේ

ටිකක් ලං වෙල බලමුකෝ
මෙන්න මල් ගැන විස්තරේ

මේව චෙරි බ්ලොසම්ස්
ජපානෙදි සකුරා මල් කියන්නෙත් මේවටම තමා 

රුවට රුවේ සකුරා ඉවුරේ සිංදුවෙදි කියන්නෙත් මේව ගැනම තමා

මේවත් මල් තමයි නම් විස්තර දන්නෙ නෑ ඒත් මල්

මෙච්චර දවස් සීතලට ගුලිවෙල හිටපු හැමෝම ඔන්න පොඩ්ඩක් එලියට බැහැලා හුළං පොඩ්ඩල් වදින්න.

ඉතිං අපිත් යං හුලං පොඩ්ඩක් වදින්න

මරු හුළං පාර ආ
කොහොමද හැඩ සරුංගල් වල
හැඩ වලින් මවන වැඩ