චෙරි මල් පිපෙනා වසන්තයයි මේ

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    චෙරි මල් පිපෙනා වසන්තයයි මේ

    කාලයකට පස්සෙ ආයෙත් කොරියාව පැත්තෙ එක්කං යන්න කියලා :P
    මේ කාලෙ එහෙට ස්ප්‍රිංග් ලු.ඒ කියන්නෙ වසන්ත කාලෙනෙ :rofl::rofl:
    මල් පිපිලා වටේටම යමුද බලන්න ;);)


    එහෙනම් පටන් ගත්තා.පාර දිගේ හැමතැනම මල් මේ නම් සෝල් වල.:D:D
    img3517qb.jpg

    පොඩි එකාට අවුරුදු වගේ :cool::cool:
    img3518sn.jpg

    img1463f.jpg

    ටිකක් ලං වෙල බලමුකෝ :dull:
    img1468ft.jpg



    මෙන්න මල් ගැන විස්තරේ :rofl::rofl:
    මේව චෙරි බ්ලොසම්ස් ;)ජපානෙදි සකුරා මල් කියන්නෙත් මේවටම තමා :yes::yes:
    රුවට රුවේ සකුරා ඉවුරේ සිංදුවෙදි කියන්නෙත් මේව ගැනම තමා :rofl::rofl:


    img3515ar.jpg

    img3516e.jpg


    මේවත් මල් තමයි නම් විස්තර දන්නෙ නෑ ඒත් මල් :lol::lol:
    img3508f.jpg


    මෙච්චර දවස් සීතලට ගුලිවෙල හිටපු හැමෝම ඔන්න පොඩ්ඩක් එලියට බැහැලා හුළං පොඩ්ඩල් වදින්න.:cool::cool:
    ඉතිං අපිත් යං හුලං පොඩ්ඩක් වදින්න :P:P
    මරු හුළං පාර ආ :rolleyes:


    img3520gg.jpg


    කොහොමද හැඩ සරුංගල් වල :D

    img3544h.jpg


    හැඩ වලින් මවන වැඩ

    img3546p.jpg
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මේව යන්නෙ කණ ලඟින් :baffled:

    img3547m.jpg


    මේ තියෙන්නෙ හං ගඟ මෙහෙ තියෙන ලොකුම ගඟ.මල් බලන්න ආපු එකේ ඒකත් බලලම යං :angry::angry:

    img3549nz.jpg


    ගඟේ ඔය වගෙ බෝට්ටුත් යනවලු :dull::dull:
    lok027.jpg


    ඒවට නැග්ගම ඉස්සරහ පේන්නෙ ඔන්න ඔහොමලු :oo:

    lok045.jpg


    මැද්දට ගියාම ගොඩ බිමත් පේනව කියන්නෙ :rofl::rofl:

    lok052.jpg


    ඈතින් වතුර මලකුත් තිබේය.:nerd::nerd:

    lok056.jpg


    lok058.jpg


    lok061.jpg


    lok063.jpg


    ගඟ බැලුව ඇති දැන් ගොඩ යං :angry::angry:

    පාලම් යට මල් පිපේද :no::no:

    img3568w.jpg


    කොහොමද දිග :P:P
    තව දෙයක් ඔතන ගඟ යටිනුත් කෝච්චි යනවා :shocked::shocked:කොරියාවටම ඒ වගේ තැන් තියෙන්නෙ ඔතන විතරයි.ගඟ යට යන ඒව පේන්නෙ නෑ හැබැයි :lol::lol:
    කොරියාවෙ කෝච්චි ගැන පසු කලක කතා කරමු ;);)


    img3571sj.jpg


    මටත් පොඩි එකෙක් වෙන්න සිතේ:(

    img3563xz.jpg


    ආයෙත් චෙරි බ්ලොසම්ස් නැමැති සකුරා :):)

    img3581d.jpg

    img3592kn.jpg

    img3521kv.jpg


    ටිකක් රෑ වුණාම ඒව පේන්නෙ මෙහෙම ;)

    img2011ln.jpg


    මල් බලන්න සෝල් ගියාට මේව අපේ ටවුන් එකෙත් තියෙනවා :love::love::love:
    img3608k.jpg


    ඔතන දකුණූ පැත්තෙන් පේන නිල පාට බස් එකේ තමයි මම ගෙදර යන්නෙ :):)
    මෙතනින් මොනව හරි කරල දැන් ගෙදර යන්නයි තියෙන්නෙ :yes::yes:
    එහෙනම් අපි නැවතුණා.;)
    ජයවේවා :):)
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..
    පට්ට ලස්සනයි බන්...:):)
    ඒ බන් ඔහේ වසන්ත කාලෙට ඔච්චර මල් පිපෙන එකේ ලංකාවේ තණමල්විල තියෙන මල් පිපෙන්නේ නැද්ද..????:rolleyes::rolleyes::rofl:
    රේප්++++
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    maxxa macho

    thankss machan :):)


    :):);)


    :):)

    පට්ට ලස්සනයි බන්...:):)
    ඒ බන් ඔහේ වසන්ත කාලෙට ඔච්චර මල් පිපෙන එකේ ලංකාවේ තණමල්විල තියෙන මල් පිපෙන්නේ නැද්ද..????:rolleyes::rolleyes::rofl:
    රේප්++++


    මෙහේ නීති සැරය.කොරියන් ජනතාව ඒවා හෝ ඊට වඩා දරුණු දේවල් භාවිතයක් ඇත්තේම නැත.
    එහෙත් අපේ රට හා තායි වගේ රටවලින් පැමිණිය වුන් රහසේ වගා කරයි.ඉඳ හිට අපටත් ලැබේ.
    අහුවුනොත් බයානකය.භාවිතා කර මාස හයක් යනතුරු ඇල්ලීමට හැකිය.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,065
    3,790
    113
    මුහුද පැත්තේ..

    මෙහේ නීති සැරය.කොරියන් ජනතාව ඒවා හෝ ඊට වඩා දරුණු දේවල් භාවිතයක් ඇත්තේම නැත.
    එහෙත් අපේ රට හා තායි වගේ රටවලින් පැමිණිය වුන් රහසේ වගා කරයි.ඉඳ හිට අපටත් ලැබේ.
    අහුවුනොත් බයානකය.භාවිතා කර මාස හයක් යනතුරු ඇල්ලීමට හැකිය.
    ඔව් ඉතින් ඕවා නැතුවම බැරි එවුන් වගා කරලම ගහනවා ඇති...:yes::yes:
    අහ්!!! උබත් ගහනවද..???:rolleyes::rolleyes: එහෙනම් ඊලග පාර කොරියන් හිර ගෙදරක පින්තුරටිකක් බලාගන්න පුළුවන් වෙයි උබගේන්...
    :P:P:P
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    බුම්ප්

    ;)

    ඔව් ඉතින් ඕවා නැතුවම බැරි එවුන් වගා කරලම ගහනවා ඇති...:yes::yes:
    අහ්!!! උබත් ගහනවද..???:rolleyes::rolleyes: එහෙනම් ඊලග පාර කොරියන් හිර ගෙදරක පින්තුරටිකක් බලාගන්න පුළුවන් වෙයි උබගේන්...
    :P:P:P


    උඹට පිස්සුද :P:P
    අහුවුනත් හිරේ දාන්නෙ නෑ බං කෙලින්ම ලංකාවෙ.මාංචු පිටින් එලියට :rofl::rofl:
    මෙහෙ පාරවල් ගානෙ වාහන නවත්තල පොලිසියෙන් චෙක් කරන්නෙ නෑ.දරුණුම කරුමයක් තිබ්බෙ නැත්නම් අහු වෙන්නෙත් නෑ ;)


    pattta, rep++

    :):)

    Okkoma lassanai...
    Meka godaak lassanaii :rofl:




    lok058.jpg

    කඹ දෙක හින්ද වෙන්න ඇති :rofl:
    තැන්කූ ;)


    Hari lassanai... :)

    :):)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    මේව චෙරි බ්ලොසම්ස් ;)ජපානෙදි සකුරා මල් කියන්නෙත් මේවටම තමා :yes::yes:
    රුවට රුවේ සකුරා ඉවුරේ සිංදුවෙදි කියන්නෙත් මේව ගැනම තමා :rofl::rofl:

    චෙරි මල් වලටද බන් සකුරා මල් කියන්නෙ ?:oo: :oo:

    මාර ලස්සනයි :yes: :yes: :love: :love: :yes: :yes: