චෙරි වයින් හදමු - Lockdown Season

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    බාර් වහන්න කලින් බෝතල් ගන්න බැරි උන කොල්ලො ටික මේ පැත්තට ආවා නම්.

    නිකන් ගෙදරට වෙලා ඉන්න එකේ අද වයින් ටිකක් හදන්න හිතුවා.

    උදේම ගිහින් චෙරි ටිකක් කඩාගත්තා.

    වැස්ස නිසා ගෙඩි ගොඩක් වැටිලා :(

    DEBB82C0-B693-48D2-886E-E9C96A506323.jpeg


    EA0713E3-B0B1-4F87-A55F-AD558A9E8AC3.jpeg


    මල්ලිත් එක්ක සෙට් වෙලා ගෙඩි ටිකක් කඩාගෙන දෙතුන් පාරක් හොදලා, නැටි ටික එහෙම කඩලා හොදට සුද්ද කරගත්තා.

    F1B58268-1E31-471B-97F0-0B5B754C3D5F.jpeg


    E5B2CA42-7A82-4563-8439-CD62FB877FAF.jpeg


    4C6E3C49-11B1-4EFC-8292-64B3377F3477.jpeg


    පස්සෙ චෙරි ටික ටිකක් බලෙන්ඩ් කරලා ඒකට සීනී, යීස්ට්, කරාබු නැටි, එනසාල් එහෙම දාලා හොදට කලවම් කරගත්තා.

    583BB1F2-A8B5-44CC-A71B-92AED0453E5B.jpeg


    අන්තිමට මැටි මුට්ටියකට දාලා රෙදි කෑල්ලකින් බැදලා පැහෙන්න තිබ්බා.

    97BC38FC-71CF-4FC0-87A2-8E9CDD20986E.jpeg


    දැන් සතියක් විතර මේක තියන්න ඕනෙ. ඊට පස්සේ පෙරන්න ගමු :P

    දැන් පැය 3ක් විතර වෙනවා. ඉන්න බෑ පට්ට සුවදක් එන්නෙ :love:

    එහෙනම් සතියකින් විතර බලමු මොකද වෙලා තියන්නෙ කියලා :D



    ප.ලි: මේ ලොවි නෙමෙයි. මම පහල විකිපීඩියා ලින්ක් එක දාලා ඇති ඒකෙන් බලපල්ලා.

    https://en.m.wikipedia.org/wiki/Malpighia_emarginata

    Update - Day 06 :

    අදට වයින් එක පැසවෙන්න දාලා දවස් 6ක් වෙනවා :)

    ඔන්න එහෙනම් අද කලවම් කරන්න යන්නේ :cool:

    පොල්කටු හැන්දක් එහෙම අරගෙන වැඩේට සෙට් උනා :p

    වහලා තිබ්බ රෙදි කෑල්ල අයින් කරපු ගමන් මෙහෙම තමයි පේන්න තිබ්බේ ;)

    DBZAEsO.jpg


    රතු පාට නැති වෙලා කහ පාටට හැරිලා. මාරම සුවදක් ආවා ඇරපු ගමන්ම. මම දාපු වතුර ප්‍රමානය ටිකක් වැඩිවෙලා වගේ (ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ)

    පස්සේ පොල්කටු හැන්දෙන් හොදට කලවම් කරගත්තා.

    x1aTYZSl.jpg


    යිස්ට් ටික ආපහු කලවම් උන නිසා සුදු පාටට හැරුනා.

    ආපහු අපි දවස් 3කින් වගේ කලවම් කරලා ඊට පස්සේ තව දවස් 5කින් වගේ පෙරන්න ගමු :cool:

    Last update:

    අන්තිමට සේලයින් බටයක් අරන් අඩියේ තියෙන යීස්ට් ටික කලවම් වෙන්නේ නැතුව බෝතල් වලට පේරා ගන්න ඕනේ.

    පෙරාගත්තම මෙහෙම තමයි පේන්න තිබ්බේ :love:

    eFhBH46.jpg


    මේ බෝතල් හොල්ලන්නේ නැතුව දවස් 4ක් වෙගේ තියලා. ආපහු තව බෝතල් ටිකකට පෙරා ගත්තා. එහෙම කරන්නේ කලවම් වෙලා තියන යීස්ට් තව දුරටත් අයින් කරන්න ඕනෙ නිසයි :yes:

    බාර් දිගටම වහලා තිබ්බ නිසා ඉවසගන්න බැරැව thread එක දාන්න කලින් වයින් ටික බිව්වා :P

    බෝතල් 3 1/2 ක් වගේ තිබ්බා. හොද පදමට තිබ්බා. යහමින් dope උනා ;)
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    චෙරි ගහක් හදන හැටි ගැන ත්‍රෙඩ් එකක් දාපන්කෝ ...

    Ela welawaka thread ekak dannm machan.

    ඕක රත් කරලා, ඉක්මනට කසිප්පු විදියට හදලා ගන්නත් පුළුවන් ඇති නේද?

    Ow ehemath ganna puluwan ban. Kasiya hariyanne na me widihata wine ekak hadala athal eke gahanna puluwan honda taste ekakuth thiyanawa.

    nice
    අපේ ගෙදර තියෙන්නේ ජම්බු.. අවුලක් නැද්ද? :censored:

    Awulak na ban jambu walin hadapan. Ona dekin hadanna puluwan.

    චෙරි ගහක් හොයන්න ලොක් ඩවුන් ඉවරවෙනකම් ඉන්න වෙනෝ :lol:

    Gedara thiyana onama palathurakin hadanna puluwan ban.

    Inna ba ban room ekama patta suwandai :P
    ------ Post added on May 22, 2021 at 10:07 PM

    @D_Mad apu nisa meka set wela gahamuda? @hodakolla @Solo Rider 😄
    ------ Post added on May 23, 2021 at 9:58 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Ela welawaka thread ekak dannm machan.



    Ow ehemath ganna puluwan ban. Kasiya hariyanne na me widihata wine ekak hadala athal eke gahanna puluwan honda taste ekakuth thiyanawa.



    Awulak na ban jambu walin hadapan. Ona dekin hadanna puluwan.



    Gedara thiyana onama palathurakin hadanna puluwan ban.

    Inna ba ban room ekama patta suwandai :P
    ------ Post added on May 22, 2021 at 10:07 PM

    @D_Mad apu nisa meka set wela gahamuda? @hodakolla @Solo Rider 😄
    ------ Post added on May 23, 2021 at 9:58 AM

    අඩෝ බීල බලපන් කොහොමද කියල :shocked:
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    Many chery gedi vala පැහිච්ච ඇට දෙන්න බැරිද bn dendako bn mata
    Pala කරගන්න
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මෙතනොල් හැදුනොත් අවුල් නේද, එක නිසා හොඳ ඒවාත් තියාගෙන ඉන්න

    Distil karanne nane ban. E nisa awulak na. Kasiya haduwoth thamai case eka. Meka wine hadana nisa fermentation process ekak karanawa witharaine ban. Ethakota bonna safe.

    Many chery gedi vala පැහිච්ච ඇට දෙන්න බැරිද bn dendako bn mata
    Pala කරගන්න

    Kisi awulak na dennam. Umba koheda inne ban?
    ------ Post added on May 23, 2021 at 10:49 AM