චේගුවේරා සහ ඔසාමා බින්ලාඩන්

terrorist

Banned
Mar 21, 2011
62
4
0
චේගුවේරා සහ ඔසාමා බින්ලාඩන්

හුඟක් මාධ්‍යය බින් ලාඩන් තවත් චේගුවේරා කෙනෙක් වේ යැයි කියනවා මට කියවන්නට ලැබින. ලොව සිටි සමාජවාදීන් අතර මම ගරු කරන එකම සමාජවාදීයා චේගුවේරා පමනි.
ඔසාමා සහ චේගුවේරා අතර සමාන කම් වගේම අසමානතා රාශියක් වේ. චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම ධනවත් පවුල් වල තරුනයන් විය.චේගුවේරා සිය ධනය අතහැර නිර්ධන විප්ලවයට සම්බන්ද විය..චේගුවේරා වෛද්‍යවරයෙක් වූ අතර ඔසාමා ඉංජිනේරුවෙක් විය. චේගුවේරා සමාජවාදියෙක් සහ මිත්‍ය විශ්වාස අතහැරපු පුද්ගලයෙක් විය. හෙතෙම සිය ජාතිය පවා අතහැරියේය.චේගුවේරා කිසිවිටෙක වර්ගවාදියෙක් නොවීය.නමුත් ඔසාමා ආගම්වාදියෙක් විය. ඔසාමා පැහැදිලි මුස්ලිම් වර්ග වාදියෙක් පමණක් විය.
චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම විදේශ රටවල ජනතාව වෙනුවෙන් සටන් කලහ.මේක නිසා ඔසාමා තරමක් දුරට චේගුවේරා චරිතය ආදර්ශයක් කර ගන්නට ඇතයි සිතිය හැක. නමුත් චේගුවේරා කිසි දිනක සිවිල් ජනතා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල නොකරේය.සිවිල් ජනතාවට බෝම්බ ගැසුවේ නැත.සිවිල් ජනතාවගේ බෙලි කැපුවේ නැත.ඔසාමා බටහිර සිවිල් ජනතාව මෙන්ම ඉරාක,ඇෆ්ගන් ,පකිස්තාන් මුස්ලිම් පල්ලිවල බෝම්බ ගසමින්, ප්‍රාණ ඇපකරුවන් තියාගනිමින්, මර්කට් වල කාර් බෝම්බ පුපුරවමින් ජනඝාතක ‍රැසක් කරන ලඳි. චේගුවේරා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බාවිතා නොකලේය.සැමවිටම යුධ පෙරමුනේ සටන් කලේය.ඔහු සැම විටම සිය සෙබලුන් ගත කල ජීවිතයම ගත කලේය.සෙබලුන් අදින ඇඳුම් සහ ආහාර ගත්තේය.කිසිම විටෙක විශේෂ සැලකුම් බාවිතා නොකරන ලදි.නමුත් ඔසාමා තරමක සුඛෝපභෝගී ලෙස ජීවත් වී ඇති බව පෙනේ.චේගුවේරා කෑල වල පැල්පත් වල ජීවත් වෙමින් සටන් කලේය.ඇමතිවරයෙක් ලෙස සිටපු කාලයේ පවා කුඩා නිවසක සිටිමින් අල්පේච්ච ජීවිතයක් ගත කර ඇත.නායකයන් දුක් සැබෑ ලෙස නායකත්වය පෙන්වන්නේ කෙසේදයි ඔහු ලොවට පෙන්වා දුනී.මෙලෙස ජීවත් වූ අනික් පුද්ගලයා මහත්මා ගාන්ධි වේ.
චේගුවේරා සියලුම ආගම් ප්‍රතික්ශේප කරපු, කාන්තා පීඩනයට එරෙහිව සටන් කර පුද්ගලයෙක් වේ.ඕසාම මුහමද්ගේ දර්ශනය තුල සිටිමින් තලෙයිබාන් සමග එක්ව මානව නිදහස, කාන්තා නිදහස මර්ධනය කරන ලදි.
ඔසාමා චරිතය නූගත් මුස්ලිම් මූලධර්මවාදී තරුනයන් අතර වීර චරිතයක් වුවත් කිසිම දෙනෙක නිදහස්වාදී උගත් තරුනයන් අතර වීර චරිතයක් නොවනු ඇත. නමුත් චේගුවේරා බටහිර උගත් තරුනයන් අතර, යුරෝපීය උගත් නූගත් තරුනයන් අතර මෙන්ම ආසියානූ උගත්, නූගත් තරුනයන් අතර අදර්ශයට ගන්නා වීර චරිතයක් බවට පත්ව ඇත.
 
Last edited:
  • Like
Reactions: rope

terrorist

Banned
Mar 21, 2011
62
4
0
There are some uncanny analogies between the story of Osama bin Laden’s life and death and that of a another charismatic political outlaw, who, once upon a time, “declared war” on the United States. Ernesto “Che” Guevara, the Argentine-Cuban revolutionary and close confidante of Fidel Castro, was no terrorist, but he was a Communist ideologue who espoused violent political change, and who defied America by seeking to start guerrilla wars around the world—to create “one, two, three, many Vietnams” to draw in the U.S. military, sap its strength, and ultimately bring about a new, socialist world order. Guevara’s whereabouts had been a topic of international mystery and intrigued speculation since he had vanished from public view, in Cuba, in 1965; it had been rumored that he might be leading the fledgling guerrilla forces in Bolivia or somewhere else, but nothing was certain. When the U.S. eventually tracked Che down and helped kill him, in Bolivia, there was also a great deal of secrecy about the circumstance of his death and the disposal of his body.
When, on the morning of October 9, 1967, Che was executed by Bolivian army rangers in an operation overseen by the C.I.A., his bullet-riddled body was airlifted by helicopter to the nearby town of Vallegrande. That afternoon, after nuns had washed his corpse, the dead Che was put on public display in the laundry house of the town’s hospital. Che’s corpse was viewed by hundreds of curious locals and a handful of journalists, who photographed it and filmed it. By that time, Bolivia’s military high command had issued a communiqué that Che had died of wounds suffered in battle. Guevara had, in fact, died of bullet wounds—but not in battle. After being wounded and taken alive, he had been held overnight, in the dirt-floored schoolhouse of a tiny rural hamlet. He was interrogated by a C.I.A. agent and Bolivian officers, and then executed, shot to death at close range by a Bolivian sergeant, who volunteered to do the job. The C.I.A. agent in charge ordered Che’s executioner to shoot him from the neck down so that it looked like he had died in battle, and he did.
On the night of October 10th, the Vallegrande hospital was cordoned off while two Argentine police forensic experts, who had arrived secretly that day, took Che’s fingerprints to cross-check them with their own records. Che’s hands were amputated, put in jars with formaldehyde, and placed in the custody of Bolivia’s intelligence chief. Then, in the wee hours, without any civilian onlookers present, Che’s body was taken to a nearby dirt airstrip on the edge of town, where a bulldozer dug a large pit, and it was dumped inside, together with the bodies of several dead comrades. The pit was then covered over. By the time Che’s brother Roberto arrived the next morning, intending to identify him and reclaim his remains, his body was gone.
The military officers obfuscated. One said that Che’s body had been taken away by helicopter and dumped into the distant jungle; another said he had been cremated, the ashes dispersed. At that point, a mantle of secrecy descended, and it became clear that those who knew where Che’s remains had ended up were not going to talk. The point, as some of the officers later explained, was that they did not want a burial place where Che’s legion of admirers could come and venerate him. More than anything else, they wanted the potency of Che’s message to die with him.
It took twenty-eight years for the truth to come out. In 1995, during my research for a biography I was writing about Che, a retired Bolivian army general broke the silence and told me about the secret burial in the airstrip. Che’s body was eventually found, exhumed, and repatriated to Cuba, where it was reburied with full state honors in 1997, provoking a great deal of acrimony among Cuban exiles, who saw it as a propaganda coup for the Castro regime—which it was. Every year, tens of thousands of Cubans and foreign tourists visit the Che mausoleum in Cuba, just as others visit the schoolhouse in Bolivia where he was killed, which has become a museum-shrine. Meanwhile, in spite of published DNA evidence and the testimony of forensic experts who examined Che’s remains, there are those who persist, vainly, in denying that it was really Che’s body that was found—as if that alone would somehow diminish the power of his legacy, which remains, for all the silly T-shirts, uniquely potent.
With their “sea burial” of Osama bin Laden, the United States has presumably sought to forestall a similarly long, drawn-out “where is he buried?” saga. As for the possibility that the place where he was killed might become a shrine, that is not in American hands, of course, but in the Pakistani military’s. They may find it awkward if their exclusive Abbottabad enclave—populated, as it is said to be, by senior Pakistani military officers and their families—becomes a pilgrimage site for bin Laden’s extremist followers. Presumably, Pakistan will destroy the house he lived in, but what will they do about the ground it stood on? Like the Bolivians, they can always resort to military secrecy and build a wall, but this one will have to be physical as well as figurative. This, too, will be awkward, because the walled vacant lot will be a permanent reminder that Osama bin Laden lived out his days in their midst. But maybe not. Who’s talking?



Read more http://www.newyorker.com/online/blo...sons-from-che-to-bin-laden.html#ixzz1MRgvGYNi
 

DXD

Member
Jan 21, 2009
458
5
0
හුඟක් මාධ්‍යය බින් ලාඩන් තවත් චේගුවේරා කෙනෙක් වේ යැයි කියනවා මට කියවන්නට ලැබින. ලොව සිටි සමාජවාදීන් අතර මම ගරු කරන එකම සමාජවාදීයා චේගුවේරා පමනි.
ඔසාමා සහ චේගුවේරා අතර සමාන කම් වගේම අසමානතා රාශියක් වේ. චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම ධනවත් පවුල් වල තරුනයන් විය.චේගුවේරා සිය ධනය අතහැර නිර්ධන විප්ලවයට සම්බන්ද විය..චේගුවේරා වෛද්‍යවරයෙක් වූ අතර ඔසාමා ඉංජිනේරුවෙක් විය. චේගුවේරා සමාජවාදියෙක් සහ මිත්‍ය විශ්වාස අතහැරපු පුද්ගලයෙක් විය. හෙතෙම සිය ජාතිය පවා අතහැරියේය.නමුත් ඔසාමා ආගම්වාදියෙක් විය.
චේගුවේරා සහ ඕසාමා යන දෙදනාම විදේශ රටවල ජනතාව වෙනුවෙන් සටන් කලහ.මේක නිසා ඔසාමා තරමක් දුරට චේගුවේරා චරිතය ආදර්ශයක් කර ගන්නට ඇතයි සිතිය හැක. නමුත් චේගුවේරා කිසි දිනක සිවිල් ජනතා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල නොකරේය.සිවිල් ජනතාවට බෝම්බ ගැසුවේ නැත.සිවිල් ජනතාවගේ බෙලි කැපුවේ නැත.ඔසාමා බටහිර සිවිල් ජනතාව මෙන්ම ඉරාක,ඇෆ්ගන් ,පකිස්තාන් මුස්ලිම් පල්ලිවල බෝම්බ ගසමින්, ප්‍රාණ ඇපකරුවන් තියාගනිමින්, මර්කට් වල කාර් බෝම්බ පුපුරවමින් ජනඝාතක ‍රැසක් කරන ලඳි. චේගුවේරා මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බාවිතා නොකලේය.සැමවිටම යුධ පෙරමුනේ සටන් කලේය.ඔහු සැම විටම සිය සෙබලුන් ගත කල ජීවිතයම ගත කලේය.සෙබලුන් අදින ඇඳුම් සහ ආහාර ගත්තේය.කිසිම විටෙක විශේෂ සැලකුම් බාවිතා නොකරන ලදි.නමුත් ඔසාමා තරමක සුඛෝපභෝගී ලෙස ජීවත් වී ඇති බව පෙනේ.චේගුවේරා කෑල වල පැල්පත් වල ජීවත් වෙමින් සටන් කලේය.ඇමතිවරයෙක් ලෙස සිටපු කාලයේ පවා කුඩා නිවසක සිටිමින් අල්පේච්ච ජීවිතයක් ගත කර ඇත.නායකයන් දුක් සැබෑ ලෙස නායකත්වය පෙන්වන්නේ කෙසේදයි ඔහු ලොවට පෙන්වා දුනී.මෙලෙස ජීවත් වූ අනික් පුද්ගලයා මහත්මා ගාන්ධි වේ.
චේගුවේරා සියලුම ආගම් ප්‍රතික්ශේප කරපු, කාන්තා පීඩනයට එරෙහිව සටන් කර පුද්ගලයෙක් වේ.ඕසාම මුහමද්ගේ දර්ශනය තුල සිටිමින් තලෙයිබාන් සමග එක්ව මානව නිදහස, කාන්තා නිදහස මර්ධනය කරන ලදි.
ඔසාමා චරිතය නූගත් මුස්ලිම් මූලධර්මවාදී තරුනයන් අතර වීර චරිතයක් වුවත් කිසිම දෙනෙක නිදහස්වාදී උගත් තරුනයන් අතර වීර චරිතයක් නොවනු ඇත. නමුත් චේගුවේරා බටහිර උගත් තරුනයන් අතර, යුරෝපීය උගත් නූගත් තරුනයන් අතර මෙන්ම ආසියානූ උගත්, නූගත් තරුනයන් අතර අදර්ශයට ගන්නා වීර චරිතයක් බවට පත්ව ඇත.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

terrorist

Banned
Mar 21, 2011
62
4
0
"They uncovered his face, now clear and serene, and bared the chest wracked by 40 years of asthma and months of hunger in the wilds of the Bolivian southeast. Then they laid him out in the laundry room at the hospital of Nuestra Señora de Malta, raising his head so all could look upon the fallen prey. As they placed him on the concrete slab, they ... asked the nurse to wash him, comb his hair, and trim the sparse beard. By the time journalists and curious townspeople began to file past, the metamorphosis was complete: the dejected, angry and disheveled man of the day before was now the Christ of Vallegrande ... The Bolivian army had made its only field error after capturing its greatest war trophy. It had transformed the resigned and cornered revolutionary ... into the magical image of life beyond death. His executioners had bestowed a human face upon the myth that would circle the world."
I wrote these lines about Che Guevara's death and the pictures of his body 15 years ago about another time, another place and another photograph. But they may help us understand the dilemma faced by Barack Obama and the U.S. with regard to a different death and a picture we may never see. A hideous image of a destroyed, distorted face and corpse confirms nothing; the photograph of a cleaned-up, open-eyed, well-treated body is proof of death but creates a martyr. With time, we will know which was the better solution: the Bolivian or the American one. (See Osama bin Laden's obituary.)
For Guevara's admirers, any comparison between the Argentine doctor and Osama bin Laden is hateful; for the al-Qaeda faithful and many others, any analogy between their fallen idol and a communist infidel is worse than heresy. But the conundrums resulting from their respective executions are not dissimilar.
Guevara was executed in October 1967 because there was no solution to the complications his capture would have entailed. To try him in Bolivia risked thousands of protesters' storming embassies all over the world and Fidel Castro's sending special-ops teams to rescue him; it was not an option. Having the U.S. fly him to the Panama Canal Zone (the equivalent of Guantánamo) would have simply confirmed that Guevara was fighting imperialism, not a Bolivian army of peasants and poor workers.
Much the same seems to have happened in Abbottabad. First, as in Bolivia, and regardless of instructions or intentions, taking bin Laden alive would have created an insoluble problem. There are valid legal and moral issues here, but there were also real-world questions without good answers. If taken alive, where would he have been tried? In the U.S. — in New York, which would not allow a trial of Khalid Sheikh Mohammed to take place? Who would have tried him? The International Criminal Court, which the U.S. does not belong to? A Pakistani court? All the contradictions of the Guantánamo process would have been reproduced, but in spades. However weakened bin Laden and al-Qaeda might have become, there would have been no shortage of devotees across the Muslim world and elsewhere who would have protested, or taken American hostages and demanded bin Laden's release. (See pictures inside bin Laden's Pakistan hideout.)
Then would have come the problem of the body. Even after al-Qaeda acknowledged bin Laden's death, the incredulous persist. The best way to discredit skepticism about his killing would be to show the photographs. But doing to him what the CIA and the Bolivian military did to Guevara almost 45 years ago would have perhaps wrought the same counterproductive feat: bestowing upon Osama bin Laden a clean, serene, exemplary image just right for martyrdom.
The analogy can be taken one step further. The Bolivians claimed for 40 years that Guevara's body had been cremated in order to avoid the emergence of a memorial of any sort. It turned out, according to the Cubans, that he was not cremated at all. His remains were recovered near a cemetery in Vallegrande and taken to Cuba in 2007, where a shrine was built to house them. The Americans buried bin Laden at sea for many reasons, but one certainly was the need to ensure that there be no shrine, no meeting place, no memory with a site to support it. (Did bin Laden's burial at sea follow Muslim law?)
The U.S. decision may have had nothing to do with this historical speculation; we may never know. We do know a lesson we learned nearly half a century ago, that the best way to avoid an effigy of martyrdom is to dispose of the material basis for it. But there is a downside to no face, no body and no picture: in the eyes of many, insufficient proof of death. Skepticism vs. glorification — not an easy choice.n


Read more: http://www.time.com/time/magazine/article/0,9171,2071019,00.html#ixzz1MRgfuhc7
 

rope

Banned
Mar 11, 2011
507
74
0
අද වුනත් බටහිර රටවල පවා අධ්‍යාපනය, සෞඛ්‍යය සේවාවන් පෞද්ගලීකරනය කරන විට ,ඒ වගේම ආසියානු රටවලත් මේවා වෙන කොට, ආසියානු තරුණ කොටස් පමණක් නෙවෙයි බටහිර තරුණ කොටස් පවා හැරෙන්නේ චේගූවේරා චරිතය වෙතයි.මෙය ධනවාදී රටවල පාලකයන්ට මෙන්ම ධනවාදී කොටස් වලටත් මර උණ ගන්වන තත්වයක් බවට පත්ව ඇත.මේ භීතියේ තරම මැනවින් පේන්නේ මේ දක්වා අර්නස්තේ චේගුවේරාට සාධාරනය ඉෂ්ඨ කරන චිත්‍රපටයක් පවා මේ දක්වා නිපද වී නැත.කසි කබල් චිත්‍රපට 2-3ක් නම් තියෙනවා.
 

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    [FONT=&quot]චේගුවේරා[/FONT][FONT=&quot]සමාජවාදියෙක් සහ මිත්‍ය විශ්වාස අතහැරපු පුද්ගලයෙක් විය. හෙතෙම සිය ජාතිය[/FONT][FONT=&quot]පවා අතහැරියේය.චේගුවේරා කිසිවිටෙක වර්ගවාදියෙක් නොවීය.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]චේගුවේරා කිසි දිනක සිවිල් ජනතා ඉලක්ක කර ගෙන ප්‍රහාර එල්ල නොකරේය.සිවිල්[/FONT][FONT=&quot]ජනතාවට බෝම්බ ගැසුවේ නැත.සිවිල් ජනතාවගේ බෙලි කැපුවේ නැත.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]චේ කියන්නේ දරුණු පුද්ගලයෙක් බවට ඕනෑවටත් වඩා[/FONT][FONT=&quot]සාක්ශි තියනවා. තමා අකමැති හැම දෙයක්ම ඔහු යටපත් කළා. උදා- සමලිංකියන් හිරේ[/FONT][FONT=&quot] දැමීම[/FONT][FONT=&quot], Rock music [/FONT][FONT=&quot]යටපත් කිරීම ([/FONT][FONT=&quot]1960[/FONT][FONT=&quot] දශකය )[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදහස් මැතිවරණ ප්‍රතික්ශේප [/FONT][FONT=&quot]කිරීම.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]ඔහු න්‍යශ්ඨික යුද්ධයක් ගැන ලොකු බලාපොරොත්තු තබාගෙන සිටිය බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සමාජවාදය පැතිරවීම පිණිස කියුබාව[/FONT][FONT=&quot] න්‍යශ්ඨික ආයුධ වැලඳ ගැනීමට සූදානම් බව[/FONT][FONT=&quot]ඔහු කියා තිබෙනවා. ලක්ෂ ගනනින් මිනිසුන් මිය ගියත් ඒ අළු මතින්[/FONT][FONT=&quot] නව දේශයක් ගොඩනැගිය හැකි බව ඔහු කියා තිබෙනවා.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]චේ ලතින් ඇමරිකානු රටවල සිවිල් ජනතාව දහස් ගනනින් මැරූ බව කවුරුත් දන්නවා.[/FONT][FONT=&quot]වෙනිසුලාවේ ඔහුගේ ප්‍රතිමා ගණනාවකම බෙලි කපා විනාශ කළ බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]ඒවා කළේ[/FONT][FONT=&quot] ඇමරිකාව නෙවේ. ඔහුගේ අපරාධ ගැන දන්නා සිවිල් ජනතාව.[/FONT][FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මෙන්න මොහුගේ ප්‍රසිද්ධ ප්‍රකාශ -[/FONT]

    [FONT=&quot]"Crazy with fury I will stain my rifle red while slaughtering any enemy that falls in my hands! My nostrils dilate while savoring the acrid odor of gunpowder and blood. With the deaths of my enemies I prepare my being for the sacred fight and join the triumphant proletariat with a bestial howl!" [/FONT]


    [FONT=&quot]"Hatred as an element of struggle; unbending hatred for the enemy, which pushes a human being beyond his natural limitations, making him into an effective, violent, selective, and cold-blooded killing machine. This is what our soldiers must become … "[/FONT]

    [FONT=&quot]
    [/FONT][FONT=&quot]"To send men to the firing squad, judicial proof is unnecessary...These procedures are an archaic bourgeois detail. This is a revolution! And a revolutionary must become a cold killing machine motivated by pure hate. We must create the pedagogy of the The Wall![/FONT][FONT=&quot] (El Paredón)"
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොහුගේ මානසික තත්වය මේවායින් පේනවා.[/FONT][FONT=&quot]

    [/FONT][FONT=&quot]මිනිසුන් හිත් පිත් නැති මිනී මරණ යන්ත්‍ර බවට පත් විය යුතු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නඩු විභාග[/FONT][FONT=&quot]වලින් තොරව වැරදි කරුවන්ට වෙඩි තැබිය යුතු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]න්‍යශ්ඨික අවි වලින් මිලියන[/FONT][FONT=&quot] ගනන් මිනිසුන් මැරුවාට කමක් නැති බව සිතූ චේ ගෙයි ඔසාමාගෙයි මහ ලොකු වෙනසක් මට නම් පේන්නේ නැහැ.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     

    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    අද වුනත් බටහිර රටවල පවා අධ්‍යාපනය, සෞඛ්‍යය සේවාවන් පෞද්ගලීකරනය කරන විට ,ඒ වගේම ආසියානු රටවලත් මේවා වෙන කොට, ආසියානු තරුණ කොටස් පමණක් නෙවෙයි බටහිර තරුණ කොටස් පවා හැරෙන්නේ චේගූවේරා චරිතය වෙතයි.මෙය ධනවාදී රටවල පාලකයන්ට මෙන්ම ධනවාදී කොටස් වලටත් මර උණ ගන්වන තත්වයක් බවට පත්ව ඇත.මේ භීතියේ තරම මැනවින් පේන්නේ මේ දක්වා අර්නස්තේ චේගුවේරාට සාධාරනය ඉෂ්ඨ කරන චිත්‍රපටයක් පවා මේ දක්වා නිපද වී නැත.කසි කබල් චිත්‍රපට 2-3ක් නම් තියෙනවා.

    Bicycle Diaries kohomada?
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Bicycle Diaries kohomada?

    The Motorcycle Diaries චිත්‍රපටිය හැදුවේ චේ ගුවේරා විසින් ලතින් ඇමරිකානු රටවල කරපු සංචාරයක් ගැන ලියපු [FONT=&quot]journal සටහන් [/FONT]ආධාරයෙන්.


    මේ[FONT=&quot] journal සටහන්[/FONT] වල චේ ලියපු සටහනක් මෙන්න--


    [FONT=&quot]“I now feel my dilated nostrils, savoring the acrid odor of gunpowder and blood, of enemy death; I now tense my body, ready for the struggle, and I prepare my being as a sacred place so that in it resounds with new vibrations and new hopes the bestial howl of the triumphant proletariat.”[/FONT]

    මේ තරම් "මානව හිතවාදී" සිතිවිල්ලක් චිත්‍රපටියෙන් හැලුනෙ කොහොමද?

    මේ විප්ලවවාදියෙක් වෙන්න කලින් හිටපු චේ බව අමතක කරන්න එපා.

    චිත්‍රපටිය හදපු කෙනා චේ ට සුදු හුණු ගාන්න කරපු අසාර්ථක උත්සහය මේකෙන් පේනවා...:lol: