චේතනා ලියනගේ 1996

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මම ඉස්සර හිතන් හිටියේ මෙයාගේ නම වේතනා කියලා
    Uba Naveen Dissanayakada?
    1686456475-Navin-Dissanayake-6.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,866
    113
    උඹටත් අදද ඕක රෙකමන්ඩ් වුනේ.මාත් අද ඕක දැක්කා
    මටත් බන්. ඒක දැකල මේකට එනකොට thread එකකුත් දාල තිබ්බා වෙන.
     
    • Like
    Reactions: Dr.Amdan

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ඒ කාලෙ ඉතිනං මම ඉස්කෝලෙ යන කාලෙ. කම්පියුටර් කියන්නෙ මැජික් තමා. 1998 දි කොම්පියුටර් කෝස් එකක් කරන්න මුලින්ම MS DOS කම්පියුටර් එකක් පාවිච්චි කරද්දි දැනුන හැඟීම තාම මතකයි:rolleyes:.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,652
    4,303
    113
    "කෙසේ නමුත් පරිගණකයේ අපූරු විදුලිය මොළය සතු සීමිත චින්තය කිසිවිටක අසීමිත මානව චින්තන ප්‍රවාහය අභිබවා නොයනු ඇතී " - 1996 දී MTV News වල එදා කිව්ව මේ දේ අදටත් Valid ද ? විශේෂයෙන් AI වල දියුණුවත් එක්ක :)

    AI වලට වඩා මිනිසුන්ගේ එළඹෙන පරම්පරාව අනිවාර්යෙන් දියුණුයි.