muta goda dewal puluwan. methana moththe danne muAmilayage catch eka ee kaale
Muta gananuth puluwan wage
------ Post added on Jul 16, 2024 at 7:31 PM
Uba Naveen Dissanayakada?මම ඉස්සර හිතන් හිටියේ මෙයාගේ නම වේතනා කියලා
Meki news kiyaddi set eke flash light ekak nisa gini aragena pichchunaa...මේ ඉස්සර සිරසෙ නිව්ස් කියපු කෙල්ල නේද. සාරියට මරු.
Yes. habai AGI awoth kela wenawa.1996 දී MTV News වල එදා කිව්ව මේ දේ අදටත් Valid ද ? විශේෂයෙන් AI වල දියුණුවත් එක්ක![]()
Naki ukkannek1998 දෙසැම්බර් O/L ලිව්වෙ
මටත් බන්. ඒක දැකල මේකට එනකොට thread එකකුත් දාල තිබ්බා වෙන.උඹටත් අදද ඕක රෙකමන්ඩ් වුනේ.මාත් අද ඕක දැක්කා
මම ඉස්සර හිතන් හිටියේ මෙයාගේ නම වේතනා කියලා
සැලරි එකෙන් නමක් තියන කෙල්ලෙක් ගැන ඇහුවමයි..
"කෙසේ නමුත් පරිගණකයේ අපූරු විදුලිය මොළය සතු සීමිත චින්තය කිසිවිටක අසීමිත මානව චින්තන ප්රවාහය අභිබවා නොයනු ඇතී " - 1996 දී MTV News වල එදා කිව්ව මේ දේ අදටත් Valid ද ? විශේෂයෙන් AI වල දියුණුවත් එක්ක![]()