චේ ගුවේරා , චූ ගූ හූරා , බැටිස්ටාගේ බාප්පා

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    උබලට කියන්න මගේ කට හොදත් නැහැනේ ඇත්තම කිවුවොත් කුනුහරපෙන්නේ වලි යන්නේ

    මෙච්චර කාලෙකට මම කුණුහරප නැතිව රණ්ඩුවක් ගිය පලවෙනි පාර මේ මොකද මු මගේ යාලුවෙක් වෙලා හිටියා
    අනික මගේ වෙලාවත් එක පාරක් බලල කිවුව එහෙවු ගුනෙට මම හොදින් කතා කරේ ඊයේ උනත් මම උව චාටර් කරන්න නෙමේ හිටියේ
    ඒ උනාට උ පලවෙනි පොස්ට් එකෙන්ම මට පොන්නය කියල බැන්නා පස්සේ ඉවසීමේ සිමාව පැනල මම රෙදි ගැලෙවුවා පොරගේ
    මට කරන්න දෙයක් නැහැ එකට පොන්න වැඩ කරනවට ඔහොම වෙනවා සම්මාන මගුලකට මේ තරම් මල පැන්න එකෙක් දැක්කමයි මම
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උබලට කියන්න මගේ කට හොදත් නැහැනේ ඇත්තම කිවුවොත් කුනුහරපෙන්නේ වලි යන්නේ

    මෙච්චර කාලෙකට මම කුණුහරප නැතිව රණ්ඩුවක් ගිය පලවෙනි පාර මේ මොකද මු මගේ යාලුවෙක් වෙලා හිටියා
    අනික මගේ වෙලාවත් එක පාරක් බලල කිවුව එහෙවු ගුනෙට මම හොදින් කතා කරේ ඊයේ උනත් මම උව චාටර් කරන්න නෙමේ හිටියේ
    ඒ උනාට උ පලවෙනි පොස්ට් එකෙන්ම මට පොන්නය කියල බැන්නා පස්සේ ඉවසීමේ සිමාව පැනල මම රෙදි ගැලෙවුවා පොරගේ
    මට කරන්න දෙයක් නැහැ එකට පොන්න වැඩ කරනවට ඔහොම වෙනවා සම්මාන මගුලකට මේ තරම් මල පැන්න එකෙක් දැක්කමයි මම
    :nerd::nerd::nerd:
     
    Mozilla

    Well-known member
  • උබලට කියන්න මගේ කට හොදත් නැහැනේ ඇත්තම කිවුවොත් කුනුහරපෙන්නේ වලි යන්නේ

    මෙච්චර කාලෙකට මම කුණුහරප නැතිව රණ්ඩුවක් ගිය පලවෙනි පාර මේ මොකද මු මගේ යාලුවෙක් වෙලා හිටියා
    අනික මගේ වෙලාවත් එක පාරක් බලල කිවුව එහෙවු ගුනෙට මම හොදින් කතා කරේ ඊයේ උනත් මම උව චාටර් කරන්න නෙමේ හිටියේ
    ඒ උනාට උ පලවෙනි පොස්ට් එකෙන්ම මට පොන්නය කියල බැන්නා පස්සේ ඉවසීමේ සිමාව පැනල මම රෙදි ගැලෙවුවා පොරගේ
    මට කරන්න දෙයක් නැහැ එකට පොන්න වැඩ කරනවට ඔහොම වෙනවා සම්මාන මගුලකට මේ තරම් මල පැන්න එකෙක් දැක්කමයි මම

    salli walata sammane pawala dunnama ohom thama ponz :(