අඩෝ උඹ බලු වැඩ කරන්න එපා හරිද..?
පවුසි අයියගෙන් උදව් අරගෙන මෙතන ජරා ටැග් දාන්න එපා...
ඔන්න අපි දැම්මනම් තව කමක් නෑ... අපි හාදයෙගෙන් ගත්ත බම්බුවක් නැති නිසා..![]()

රෝස කොටියගෙ වැඩක්,,,මේ ත්රේඩ් එක මෙචර චාටර් උනෙ පලවෙනි කමෙන්ට් එක හින්ද..![]()

අනිවා එකෙන්ම...මේ ත්රේඩ් එක මෙචර චාටර් උනෙ පලවෙනි කමෙන්ට් එක හින්ද..![]()




රෝස කොටිදෙන බන්... ලගදි ලිංග විපර්යාසයක් උනෝ...රෝස කොටියගෙ වැඩක්,,,![]()
Black Panther කියලා දගන්න ඇත්නම්....රෝස කොටියගෙ වැඩක්,,,![]()



එලකිරියෙ වීඩියෝ එක එහෙමත් දාලා තිබුනාරෝස කොටිදෙන බන්... ලගදි ලිංග විපර්යාසයක් උනෝ...

හුයන්නක්නේ මේකඔව් ඔව් තේරෙනව පැන්තෝ...
උඹ ඔය කියන්නෙ උඹේ දෙක නෑ කියලනේ...
ඒක අපි දන්නව වස්තුවෙ මොනව කරන්නද..?
දුක් නොවී ඉදින් කෙල්ලෙ...![]()