E MOKAKDA MACHANඑහෙනම් 2011 elakiri awards adventure film එක බලපන්.![]()

E MOKAKDA MACHANඑහෙනම් 2011 elakiri awards adventure film එක බලපන්.![]()

චේගුවේරා,ලෙනින්, ඒබ්රහම් ලින්කොන් කියන්නේ ඔරියන්තුමාගේ පෙර ආත්මයන්.මුන් දැන් දුටුගැමුනු අතහැරලා ලෝක පූජිත පුද්ගලයන් විකුනගෙන කන්න පටන්ගෙනද?![]()

මේ ත්රෙඩ් එකේ හොද ම කෑල්ල තමා මේ............චේගුවේරා,ලෙනින්, ඒබ්රහම් ලින්කොන් කියන්නේ ඔරියන්තුමාගේ පෙර ආත්මයන්.මුන් දැන් දුටුගැමුනු අතහැරලා ලෝක පූජිත පුද්ගලයන් විකුනගෙන කන්න පටන්ගෙනද?![]()

මේ ත්රෙඩ් එකේ හොද ම කෑල්ල තමා මේ............
මට *කෙනුත් හිනා.......
කලින් මූ චේගුවේරා,ලෙනින්, ඒබ්රහම් ලින්කොන. හැබැයි මේ ආත්මෙදි එළකිරියෙ මෙම්බර්ලගෙන් අම්ම මූ නැතුව කුනු හරුපෙන් අහගන්න, මන්ද මානසික පොරක්.....
මේ හාදයා ජේසු ස්වාමි දරුවන් ව කුරුසේ ඇන ගහන වෙලාවේ එතන ඉදලා ඒකත් නිරික්ෂණය කරාලු!!!!!!
මෙහෙම එකෙක් තමා මූ ම කියා ගන්න හැටියට ලෝකෙ පාලනය කරන්න කටයි, *කයි මැද ගෙන ඉන්නේ............![]()
මඩ ගොහොරැවෙන් නෙළුමක් පිපුනා වගේ පට්ට කථාවමේ ත්රෙඩ් එකේ හොද ම කෑල්ල තමා මේ............
මට *කෙනුත් හිනා.......
කලින් මූ චේගුවේරා,ලෙනින්, ඒබ්රහම් ලින්කොන. හැබැයි මේ ආත්මෙදි එළකිරියෙ මෙම්බර්ලගෙන් අම්ම මූ නැතුව කුනු හරුපෙන් අහගන්න, මන්ද මානසික පොරක්.....
මේ හාදයා ජේසු ස්වාමි දරුවන් ව කුරුසේ ඇන ගහන වෙලාවේ එතන ඉදලා ඒකත් නිරික්ෂණය කරාලු!!!!!!
මෙහෙම එකෙක් තමා මූ ම කියා ගන්න හැටියට ලෝකෙ පාලනය කරන්න කටයි, *කයි මැද ගෙන ඉන්නේ............![]()
චේගුවේරා ,ලින්කන්ලා,ලෙනින්ලත් ඒ කාලේ මටත් වැඩිය අපහාස උපහාස විඳිමින් විතරක් නෙවෙයි වෙඩි උණ්ඩ පවා කමින් සමාජ විෂමතා ඉවත් කරන්න සටන් කලා.මමත් අපහාස උපහාස විඳිමින් නව යුගයකට පෘථිවිය ගෙනියන්න වරම්ලද කෙනෙක්.ජේසු විතරක් නෙවෙයි බුදුන් සහ මුහමද් කියන ආගමික සාස්තෲවරුන් මම පෞද්ගලිකව හමුවෙලා තියෙනවා.පුරානයේ පිටසක්වල ජීවීන් මේවා සේරම හයිඩෙෆිනිෂන් වලින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.තව නොබෝදිනකින් ඔයාලගේ ටීවි එකෙන්ම බලාගන්න පුලුවන්.වැඩිම වුනොත් මාස කීපයක්.මේ ත්රෙඩ් එකේ හොද ම කෑල්ල තමා මේ............
මට *කෙනුත් හිනා.......
කලින් මූ චේගුවේරා,ලෙනින්, ඒබ්රහම් ලින්කොන. හැබැයි මේ ආත්මෙදි එළකිරියෙ මෙම්බර්ලගෙන් අම්ම මූ නැතුව කුනු හරුපෙන් අහගන්න, මන්ද මානසික පොරක්.....
මේ හාදයා ජේසු ස්වාමි දරුවන් ව කුරුසේ ඇන ගහන වෙලාවේ එතන ඉදලා ඒකත් නිරික්ෂණය කරාලු!!!!!!
මෙහෙම එකෙක් තමා මූ ම කියා ගන්න හැටියට ලෝකෙ පාලනය කරන්න කටයි, *කයි මැද ගෙන ඉන්නේ............![]()
චේගුවේරා ,ලින්කන්ලා,ලෙනින්ලත් ඒ කාලේ මටත් වැඩිය අපහාස උපහාස විඳිමින් විතරක් නෙවෙයි වෙඩි උණ්ඩ පවා කමින් සමාජ විෂමතා ඉවත් කරන්න සටන් කලා.මමත් අපහාස උපහාස විඳිමින් නව යුගයකට පෘථිවිය ගෙනියන්න වරම්ලද කෙනෙක්.ජේසු විතරක් නෙවෙයි බුදුන් සහ මුහමද් කියන ආගමික සාස්තෲවරුන් මම පෞද්ගලිකව හමුවෙලා තියෙනවා.පුරානයේ පිටසක්වල ජීවීන් මේවා සේරම හයිඩෙෆිනිෂන් වලින් රහසිගතව වීඩියෝ කරලා තියෙන්නේ.තව නොබෝදිනකින් ඔයාලගේ ටීවි එකෙන්ම බලාගන්න පුලුවන්.වැඩිම වුනොත් මාස කීපයක්.
WoW 