චේ (Che Guevara) ගේ ලංකා ගමන.Rare Pics

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    චේ (Che Guevara) ගේ ලංකා ගමන.Rare Pics

    che-gu-4.jpg

    10553390_299011970270944_3641788965128327128_n.jpg

    Che in Ceylon/ Sri Lanka
    Che, the two translators, his personal bodyguard, a member of the Sri Lankan police and H.C Perera at Yahalakele Estate in Moragahahena, Horana, Sri Lanka on August 8, 1959
    It was 55 yrs ago on 07th August 1959, Ernesto "Che" Guevara reached Ceylon by a special charted flight from the Revolutionary Government of Cuba.

    Che.jpg

    Che (left) at Yahala Kela and (top) Dingiri Mahattaya planting the Mahogany tree

    che-gu-2.jpg

    Cuba%20-%20Mahogany%20Tree.jpg

    Che Eda Hitawapu Gaha

    The Mohogany Tree planted by Ernesto Che Guevara. Behind the tree, is the Estate Bungalow where Che and the Delegation were drinking Ceylon Tea and eating banana.

    Tree.jpg

    che-guevara.jpg

    wadiyen thiyenawa nam Uda right hand coner eke thiyena Karma Button eka click karala Rep ekak deela yanna
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Che lankwata awada ban ? pattaine. mege heroo kenek Che kiyanne.
    supiri ban
    mewata nodena erp monwta dennada.....rep dunna onna.

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් පොඩ්ඩක් එකතු කරන්නම් ත්‍රෙඩ් එකට

    චේ ගුවේරා ට කරන ලොකුම ගෞරවය නම් එතුමා පෙන්වූ දර්ශනය තේරුම් ගැනීමයි. සියලු දෙනවටම විප්ලාවයට සහබාගිවිය නොහැක. එහෙත් එයට බාදා නොකර සිටිය හැක., සැබෑ යුක්තිය කුමක්දැයි තේරුම් ගතයුතුව ඇත

    ජීවත් වූ චේ ට වඩා මියගිය චේ ප්‍රබලව නැඟීසිටි. විප්ලවවාදීන් මියයන්නේ නැත. අධිරාජ්‍යවාදීන් චේ මරාදමා ඔහු සදාකාලික වීරයෙක් කළේය. සාධාරණය අගයන, යුක්තිය අගයන, උතුම් හදවත් ඇති තරුණයින් මේ මිහිපිට වසන තුරු “චේ“ මරා දැමිය නොහැකිය. මිනිසුන් ඔහුට ආදරය කරන්නේ කාඩ්බෝඩ් වීරයෙකු වූ නිසා නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිසෙකි. මිනිසුන්ට ආදරය කළ මිනිසෙකි. ඔහු එම ආදරය පෙන්වූයේ කැමරා ඉදිරිපිට දී දරුවන් වඩාගැනීමෙන් හෝ සිපගැනීමෙන් හෝ නොවේ. අධිරාජ්‍ය විරෝධය පෙන්වූයේ ක්‍රියාවෙන් මිස කථාවෙන් නොවේ.

    ඔහු ජනතා නායකයෙකි. ගරිල්ලා සටන් නායකයෙකි. ඔහුගේ සටන දුප්පතුන් සූරා කෑම පිණිස නොවීය. ඔහුගේ දේශපාලනය ආදර්ශවත් එකකි. මත්පැන් බෝතලයකින්, ආහාර පාර්සලයකින් ඔහු තාරුණ්‍යයට හෙටක් හැදීමට උත්සාහ කළේ නැත. ඔහු කියුබාවේ කර්මාන්ත ඇමතිවරයා විය. මහජන මුදලින් නඩත්තු වන වායුසමීකරණය කරන ලද කාර්යාල, ලොව සුපිරිම ඝනයේ වාහන, තම හිතවතුන්ගෙන්, ඥාතීන්ගෙන් පිරී ගිය කාර්යමණ්ඩල ආදියෙන් පරිපූර්ණ වූ සුඛෝපභෝගී ජීවිතයක් ඔහු එයින් අපේක‍ෂා කළේ නැත. ඔහුගේ කාර්යාලය උක් වගා බිම්වල අටවා ගත් තාවකාලික කූඩාරමක් විය. දෑතේ කරගැට මතු වූයේ වැඩ කරන පන්තියේ මිනිසුන් සමඟ වැඩ කළ නිසාය. ඉතින් ඔහු ආදර්ශවත් ජනතා නායකයෙක් නොවන්නේ කෙසේද?

    ඔහු මානව දයාවෙන් පිරී ගිය මිනිසෙකි. වෛද්‍යවරයෙකි. වරක් අතැඟිලි අතරින් ලේ සැරව ගලා යන ලාදුරු රෝගියෙකු තම කෘතඥතාවය පෙන්වීම සඳහා චේ වෙත පිළිගැන්වූ තේ කෝප්පය ඔහු ඉදිරිපිටදීම පානය කිරීමට තරම් නිහතමානී වූ වෛද්‍යවරයෙකි. ඔහු ලොවට බොහෝ ආදර්ශයන් ලබා දුන්නේය.

    “චේ“ වැනි මිනිසුන් නිර්මාණය වෙනවා නම් මේ ලෝකය කොපමණ සුන්දර වේවිද? පටු ආත්මාර්ථයෙන් පිරී ගිය, බඩගෝස්තරවාදී සමාජ ක්‍රමයක් වෙනුවට, මනුෂ්‍යත්වය පිරී, මිනිසුන් ගැහැණුන් එකිනකාට ආදරය කරන, ගරු කරන නිදහස් හා සාධාරණ ලෝකයක් කොච්චර සුන්දර වේවිද? “චේ“ ගේ පින්තූරයක් පැළඳ ගත් පමණින් ඔහු වගේ වෙන්න බෑ.

    • Like
    Reactions: other guy

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    :yes::yes::yes::yes::yes::yes::yes:
    මම හිතන්නෙ අපේ කාලයෙ පරමාදර්ශීම චරිතය චේ.ඔහු ධනවත් ආර්ජන්ටියානු වැවිලිකරුවෙකුගෙ පුතෙක් ඒ වගේම වෛද්‍යවරයෙක් . එහෙත් ඔහු තමන් නොදන්නා මිනිසුන් වෙනුවෙන් තමන් නොදන්නා රටවල්වල සටන් වැද අවසන තම ජීවිතයද පුජාකලා. එහෙත් ඔහුගේ ඝාතකයින් හට නොහැකිවුනා ඔහු අපේ හදවත්තුල අමරණීයවීම වැලැක්වීමට
    Friends-Facebook-status-26599-statusmind.com.jpg
     
    • Like
    Reactions: maxboysl