චේ_පපුවේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    චේ පපුවේ ගහගෙන ඉන්න බොහෝ උදවිය චේ කවුද කියලවත් දන්නෙ නැ,ඕකම තමා ඇල්බට් අයින්ස්ටයින්ටත් වෙලා තියෙන්නෙ,අද ගොඩක් බක පඬියන්ගේ ඉන්ස්පයර් වෙන චරිතයනේ ඔය ඇල්බට් අයින්සටයින් හැබයි අහපුවාම සාපේක්ශතාවය ගැන අබ මල් රේනුවක් බැ