චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    චොකලට් මිල්ක් ෂේක් (Chocolate Milk Shake) - Your Choice Way
    රෙසිපි 2ක් පළ කරනම් කැමති එකක් හදාගන්න.
    පළමු රෙසිපි එක
    අවශ්‍ය දේවල්:
    • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක් (any ice cream )
    • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක්
    • අයිස් කැට 2 ක්
    • සීනි මේස හැදි 1 ක් (තව අවශ්‍ය නම් දාගන්න )
    • කොකෝ පව්ඩර් මේස හැදි 1 ක්
    සාදන විදිහ:
    1. මේ සියල්ලම බ්ලෙන්ඩර් එකට දාගෙන බ්ලෙන්ඩ් කරගන්න.

    දෙවන රෙසිපි එක
    අවශ්‍ය දේවල්:
    • oreo cookies කැලි 6 ක්
    • කුල් ෆ්‍රෙෂ් මිල්ක් කප් 1 ක්
    • සීනි මේස හැදි 1 ක්
    • අයිස් ක්‍රීම් ස්කුප් 2 ක්
    • අයිස් කැට 4 ක්
    සාදන විදිහ:
    1. මේ සියල්ලම හොදට බ්ලෙන්ඩ් කරගන්න.ඉන්පසු රස විදින්න.
    මෙවැනි කෑම හදන විදිහ දැනගන්න අදම kaama lanthaya app එක google play එකෙන් අදම install කරගන්න

    original post click here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ube site eke virus. hadaganin eka mulin , kaema hadanna kalin
    බොරු කියන්න එපා..මෙන්න SS එක
    1606133323620.png