චොකලට්_කෑවා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    තෝ මොකක් හරි ජරාවක් කන්න ඇති... යකෝ මං දවසක් Toblerone Chocolate එකක් කෙලියා එක හුස්මට.. කිසි අවුලක් නෑ.. තව තිබ්බා නම් තව කනවා..:lol:

    na bn eka expire wela na. 2016 09 weni mase wenakan thiynawa
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    පැටියා;19153058 said:
    ජොයින්ට් ගැහුවහම වමනෙට එනවනං දොස්තර කෙනෙක් හම්බවෙයං :yes:

    ජොයින්ට් කොහෙද බන්. චොකලට් එකක් උට්ටො...
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    කන බොන කෑම තනියම වලඳන්න එපා !! :eek::eek:

    චොකලට් තනියම කාපු තොට ඔහොම වෙලා මදි, ඔව්. :sorry::sorry:

    බම්ප් කරන්න මචන්

    thaniyen thama kawe bn. horen :sorry: :sorry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    mama kapu hodama chocolate eka thama cadbury..australia we hadana ekata wada UK hadana eka patta rahai..issara nam edna hodai.hoda kiri rasak thibba.kandos nam melo rahak naha.