චොකා මල්ලිට ඇප 🔴BREAKING

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    mahindala lesiyen peradila yana aya nevi...so thava minisunta epa venna dipalla....

    ehema unama thivida hamudava unath ganne minisunge paaththa...

    me karanne moda sonnalu usi gannala parata gennala,unge tika denak dala valiyak aethi karala kerallak mavala thopva veligampiti yavanna
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,969
    113
    34
    Kalutara
    හෙට අනිද්දම රට පනින්න වෙන නිසා සේරම එලියට දාලා යන්නේ.
     
    Hello90

    Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    Ado mun me minissunwa thawa aussanna neda hadanne
    Canteen scene eka
    Unta light kapanne nathi scene eka
    Dan meka

    mun mewa hitha matha karanawa wage scene ekak penne eka laga
    meka nam aththa wage, eth monawda bn ehema karama labenne
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,189
    8,549
    113
    නීතිය ලෙෆ්ට්
    මේව දැක්කම තමා හිතෙන්නෙ මෙහෙම හරි රට ඉතුරු වෙන එක පුදුමයි කියලා.

    තුන්වෙනිදාට මුන් ගිහිල්ලා දෙයි එලි බහින සෙට් එකට. :lol:
    ------ Post added on Mar 31, 2022 at 11:54 AM

    3 වෙනිදට රෙඩි වෙන්නත් එපැයි ඉතිම් . මුන් ඇතුලේ තියල කොහොමද :)
    ow ban 3 wenida ekek dennek elowa yawai wage.
    ------ Post added on Mar 31, 2022 at 11:57 AM
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Ado mun me minissunwa thawa aussanna neda hadanne
    Canteen scene eka
    Unta light kapanne nathi scene eka
    Dan meka

    mun mewa hitha matha karanawa wage scene ekak penne eka laga
    නැහැ නැහැ බන් මාර්තු 31 තීන්දුව දෙනවා කියලා කලින්ම කිව්වා
     
    • Like
    Reactions: siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    මරණ දඩුවම නියමව සිටි ප්‍රේමලාල් ජයසේකර නිදොස්කොට නිදහස් ජොකා මල්ලි​

    • Like
    Reactions: NRTG

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    නීතිය ලෙෆ්ට්
    මේව දැක්කම තමා හිතෙන්නෙ මෙහෙම හරි රට ඉතුරු වෙන එක පුදුමයි කියලා.

    තුන්වෙනිදාට මුන් ගිහිල්ලා දෙයි එලි බහින සෙට් එකට. :lol:
    ------ Post added on Mar 31, 2022 at 11:54 AM

    ow ban 3 wenida ekek dennek elowa yawai wage.
    ------ Post added on Mar 31, 2022 at 11:57 AM
    මට හිතෙන්නේ සැබෑ අර්බුදය වෙන පැත්තකට හරවයි වගේ.. ඊට පස්සේ අලුත් අර්බුදෙන් රට බේරගන්න තව හොතම්බුවෙක් ඒවි. :dull:
     
    • Love
    • Sad
    Reactions: SK29 and Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මට හිතෙන්නේ සැබෑ අර්බුදය වෙන පැත්තකට හරවයි වගේ.. ඊට පස්සේ අලුත් අර්බුදෙන් රට බේරගන්න තව හොතම්බුවෙක් ඒවි. :dull:
    mathakane rathana sadu dalada maligava laga kara upavase?
     
    • Like
    Reactions: thomian

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,535
    113
    නන්දි ගවයා ගේ එක රටක් එක නීතියක් කියන්නෙ ඕකට තමා (2)

    @erozan @nicjosh83 @N A K A M U R A කුලී කොමෙන්ට් වහල් බයියෝ ඉජුක් ඉජුක් 🤭 🤭 🤭