චොකෝ චොකෝ චොකෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    dan ohoma karanna wenne ai apita

    පොඩ්ඩක් ලේසි නැද්ද මේ ක්‍රමේ ?
    නැත්තං නෙට් එකෙන් සොෆ්ට්වෙයා එක හොයාගන්ඩ ඕන
    සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්ඩ ඕන
    ආයෙ ඒක ඉන්ස්ටෝල් කරන්ඩ ඕන
    කිහිප වතාවක් බලන් ඉඳල ‍next ක්ලික් කරන්ඩ ඕන.
    ඒ එක්කම ඕන්නැති Tool bars තව විකාර ඔප්ෂන්, අන්චෙක් කරන්ඩ ඕන (bloatware)

    මේ විදියට ඉන්ස්ටෝල් කරනකොට වචන තුනක් විතරක් CMD එකේ ගහල enter කරන්ඩ විතරයි තියෙන්නෙ
    බලන් ඉන්ඩ ඕනෙත් නෑ.. අනවශ්‍ය දේවල් ඉන්ස්ටෝල්වෙන එකත් නවතිනව..
     
    Last edited: