චොකෝ චොකෝ චොකෝ...

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    චොකෝ චොකෝ චොකෝ...

    මේක ඇවිල්ල සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන අලුත් විදියක්..
    හැබැයි මේක හරි ලේසියි..
    උඹල දන්නව සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්ඩ ගියාම, Next Next තමා ඉතිං. මේ ක්‍රමේදි ඉන්ස්ටෝල් විතරක් දීල අපිට වෙන වැඩක් කරගන්ඩ පුලුවන්. සොෆ්ට්වෙයා එක ලස්සනට ඉන්ස්ටෝල් වෙලා තියෙයි ;)

    තව වාසියක් තියෙනව. අපි අලුතෙන් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරද්දි, අනං මනං ටූල්බාර්, පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑලි (bloatware) මෙතනදි ඉන්ස්ටෝල් වෙන එක මගහැරල තමා වැඩේ වෙන්නෙ.

    මේ වැඩේට අපිට ඕන වෙන්නෙ administrative CMD එක. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක.
    administrative PowerShell එකෙනුත් වැඩේ පුලුවං..

    මේ වැඩේ අපිට කරන්ඩ පුලුවන් වෙලා තියෙන්නෙ Chocolatey කියන පොඩි ප්‍රෝග්‍රෑම් එක නිසා..
    මේක ඉන්ස්ටෝල් කරගන්ඩ දෙයක් නෑ..

    මෙහෙම පටන් ගන්ඩ..

    1. ඇඩ්මින් විදියට CMD එක ඕපන් කරගන්ඩ

    2. මෙන්න මේ කෝඩ් එක කොපි පේස්ට් කරන්ඩ


    @powershell -NoProfile -ExecutionPolicy Bypass -Command "iex ((new-object net.webclient).DownloadString('https://chocolatey.org/install.ps1'))" && SET PATH=%PATH%;%ALLUSERSPROFILE%\chocolatey\bin

    elakiri.JPG

    මේ විදියට තමා එන්ඩ ඕන. දැං enter ගහන්ඩ. ඊට පස්සෙ chocolatey රන් වෙන හැටි ඔයාලට දකින්ඩ පුලුවං..
    වැඩේ ඉවර වුණාම C:\> (ප්‍රොම්ට් එක) එයි. දැං වැඩේට CMD එක රෙඩි


    3. අපි හිතමු google chrome එක ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කියල
    ඒකට මෙහෙම ටයිප් කරල enter කරන්ඩ ඕන.
    C:\> choco install googlechrome

    4. ඔය විදියට තව සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරගන්ඩ ඕන කෝඩ් ටික මෙතන තියෙනව.
    https://chocolatey.org/packages :shocked:

    chocolate-packages-website.png


    ඔන්න මං ගානෙ බය නැතුව ඉන්ස්ටෝල් කරන්ඩ පුලුවං, සොෆ්ට්වෙයා ලැයිස්තුවකුත් මේ එක්ක දුන්න. ඇත්තටම නෙට් එකෙන් හොයල දුන්න :P


    අපිට මෙතනදි ගහන්ඩ ඕන හරි කෝඩ් එක හොයාගන්න එක තමා වැදගත්
    ඒකට මේ කමාන්ඩ් එකත් යූස් කරන්ඩ පුලුවං choco search
    ඊට ඉස්සරහින් සර්ච් කරන්ඩ ඕන වචනෙත් මෙහෙම දෙන්ඩ ඕන
    choco search Chrome


    (උඹල සතුටුනං රෙප් පාරක් දුන්නට කමක් නෑ ;))

    tlakiri.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    තේරුන් නෑනෙ

    අපි සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරන්නෙ, ඒකෙ සෙටප් ෆයිල් එක රන් කරලනෙ..
    මේ වෙන විදියක්.. ආරක්ෂාකාරී, කරදරනැති බලන් ඉන්ඩ ඕන නැති (නෙක්ස්ට් දිදී) ක්‍රමයක්..
    මේක කරන්නෙ කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන්, CMD එකෙන්. නිකං අදාල කමාන්ඩ් එක දෙන්ඩ විතරයි තියෙන්නෙ..
    Google Chrome එක ඉන්ස්ටෝල් කරන්ඩ ඕනෙ නං, CMD එකේ choco install GoogleChromeකියල ටයිප් කරල එන්ට කරනව. එච්චරයි.next next බට්න් එක ඔබ ඔබ ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකං ඉන්ඩ ඕනෙ නෑ..
    හරි ලේසියි බං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    නිකම්ම CMD එකට ගිහිල්ල choco install GoogleChrome හරි මොකක් හරි, ගහල හරියන්නෙ නෑ..

    ඉස්සෙල්ල Chocolatey කෝඩ් එක ගහල ඒක ඉන්ස්ටෝල් කරං ඉන්ඩ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    ...watayak yanwa wage machn ...but nodanna deyak dena gaththe ... ela...
     
    Last edited:

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ela machan :D uba Next Next kiyala kiwwama kollekta una sira seen ekak mathak una. hebei godak kalin. A/L iwara wela podi IT job ehekata interview gihin. buwage first question eka vidihata ahala thibbe Tell me how to install MS office 2007? giya kolla kiyala thibunalu NEXT NEXT NEXT FINISHED kiyala :lol: wena mukuth ahala ne passe danwannam yanna kiwwalu.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටයිටල් එකෙන් මං හිතුවෙ අසහන ත්‍රෙඩ් එකක් කියල බං දූවගෙන ආව :baffled: :baffled:
    රෙප් දෙන්න බෑලු :no: :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    Podi Silva - පොඩි සිල්වා;18862552 said:

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.
    ...watayak yanwa wage machn ...but nodanna deyak dena gaththe ... ela...

    Rep added

    බම්ප්

    Vatinava sahoooooooo...........+++



    :) තැන්කියු
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,421
    113
    ela machan :D uba Next Next kiyala kiwwama kollekta una sira seen ekak mathak una. hebei godak kalin. A/L iwara wela podi IT job ehekata interview gihin. buwage first question eka vidihata ahala thibbe Tell me how to install MS office 2007? giya kolla kiyala thibunalu NEXT NEXT NEXT FINISHED kiyala :lol: wena mukuth ahala ne passe danwannam yanna kiwwalu.

    :lol: