චෝදනා ප‍්‍රමාණවත්.. බදියුදීන් පවුලම වසර 2-10ත් අතර හිරේ..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ රඳවා තබාගෙන මෙහෙකාර සේවයේ යෙද වූ බාල වයස්කාර දැරිය කායික සහ මානසික කෲරත්වයක යෙදවූ බව හෙළිවී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

    එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ වරදකරුවනට වසර 2-10 අතර සිර දඬුවම් ලබාදීමට එම චෝදනාව වුවද ප්‍රමාණවත් බවය.

    දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඔවුනට මෙම සිරදඬුවම් නියම කළ හැකි බවද ඔහු කියා සිටියේය.

    එමෙන්ම දරුවකු විකිණීම සහ මිලදී ගැනීම ද වසර 20ක සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් පවසන ඔහු දැරියගේ මව විසින් යම්කිසි ණය මුදලක් පියවා ගැනීමට තැරැව්කරුවකු හරහා දැරිය විකිණීමක් කර ඇති බවත් පෙනී යන බවද කීය.

    nicjosh83 said:
    කොහොමත් අපි නම් කියන්නේ නීතිය හරියට ක්‍රියාත්මක උනේ නැත්නම් මේක පොන්න ආණ්ඩුවක්.
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ රඳවා තබාගෙන මෙහෙකාර සේවයේ යෙද වූ බාල වයස්කාර දැරිය කායික සහ මානසික කෲරත්වයක යෙදවූ බව හෙළිවී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

    එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ වරදකරුවනට වසර 2-10 අතර සිර දඬුවම් ලබාදීමට එම චෝදනාව වුවද ප්‍රමාණවත් බවය.

    දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඔවුනට මෙම සිරදඬුවම් නියම කළ හැකි බවද ඔහු කියා සිටියේය.

    එමෙන්ම දරුවකු විකිණීම සහ මිලදී ගැනීම ද වසර 20ක සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් පවසන ඔහු දැරියගේ මව විසින් යම්කිසි ණය මුදලක් පියවා ගැනීමට තැරැව්කරුවකු හරහා දැරිය විකිණීමක් කර ඇති බවත් පෙනී යන බවද කීය.
    Gota will release them within one year after the prison.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,679
    113
    Duminda.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ රඳවා තබාගෙන මෙහෙකාර සේවයේ යෙද වූ බාල වයස්කාර දැරිය කායික සහ මානසික කෲරත්වයක යෙදවූ බව හෙළිවී ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

    එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පෙන්වා දෙන්නේ අදාළ වරදකරුවනට වසර 2-10 අතර සිර දඬුවම් ලබාදීමට එම චෝදනාව වුවද ප්‍රමාණවත් බවය.

    දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඔවුනට මෙම සිරදඬුවම් නියම කළ හැකි බවද ඔහු කියා සිටියේය.

    එමෙන්ම දරුවකු විකිණීම සහ මිලදී ගැනීම ද වසර 20ක සිර දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් බවත් පවසන ඔහු දැරියගේ මව විසින් යම්කිසි ණය මුදලක් පියවා ගැනීමට තැරැව්කරුවකු හරහා දැරිය විකිණීමක් කර ඇති බවත් පෙනී යන බවද කීය.
    Millenium IT එකේ ලොක්ක අඩුවයසෙ කෙල්ලෙක්ව වැඩට තියාගෙන මාට්ටු උනා මතකද? ඌට මොකුත් උනේ නෑනෙ. ඒ කියන්නෙ ඔය අවුරුදු 2- 10 කතාව එක්ස්ට්‍රීම් දඬුවමක්.