චෞර රැජින ඇදගෙන නායි.

Toing

Active member
  • Apr 23, 2015
    481
    57
    28
    චෞර රැජින ඇදගෙන නායි.

    එදා ‘කුඩු අගමැති’.. අද ‘ජනාධිපති උපදේශක’.. එහෙම හොඳද..- මාධ්‍ය හමුවේ චන්ද්‍රිකාට කට උත්තර නැතිවෙයි…

    පසුගිය රජය පවතිද්දී ‘කුඩු අගමැති’ යයි බරපතල ලෙස චෝදනා එල්ල වූ හිටපු අගමැති දි.මු. ජයරත්න මහතාට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති උපදේශක ධුරයක් ලබා දීම සම්බණ්දයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්ණ කලහ.

    මුදල් අමාත්‍යශයේ පැවති මාධ්‍ය හමුවකදී අසන ලද මේ ප‍්‍රශ්ණයට තමන් ළඟ උත්තර නැතැයි හිටපු ජනාධිපතිනිය කියා සිටියාය.


    source: lanka c news
     
    Jun 15, 2015
    187
    24
    0
    අබුඩාබි
    241mv6h.jpg
    35n5um9.jpg