ඡනතාවට සහන ලබාදුන්නෙ මේ ආකාරයටයි
UNP ආණ්ඩුවක් ආපුවම අපිටත් නොතෙමි යන්න කාර් එකක් ගන්න පුලුවන්..
නොතෙමි යන්න කාර් ගන්න බදු මිල වැඩි කරලා ..
.
කාර් මිලගනන් ඉහල ගිය ආකාරය ..
Toyota Hiace Diesel - රුපියල් දාහත් ලක්ෂයකින්..
Toyota Hiace Petrol - දහතුන් ලක්ෂ හැටපන් දහසකින්..
Toyota Prius - එකොලොස් ලක්ෂ විසි දහසකින් ..
Toyota Harrier - එකොලොස් ලක්ෂ පනස් දහසකින් ..
Toyota Aqua - හත්ලක්ෂ හැත්තෑ දහසකින් ..
Toyota Axio - හත් ලක්ෂ තුන් දහසකින් ..
Toyota Premio/Allion - හය ලක්ෂ හැත්තෑ පන්දහසකින්..
Mitsubishi outlander - රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින්..
ඉදිරියෙදි ඉන්දියන් බයික් සහ මෝටර් රථ මිල ගනන් ඉහල යැමට නියමිතයි ...
මේ හැම දෙයක්ම UNP ආණ්ඩුවක් එනකල් විතරයි

Last edited:

ඇත්තම කිව්වොත් , ඔය ඡන්දෙට කලින් මරාගත්ත ටෝයියෝ බයියෝ දෙගොල්ලොම එකතු වෙලා හදා ගත්ත හයිබ්රිඩ් ආණ්ඩුවක් නේද බන් තියෙන්නේ ? 
ඔන්න ඕක ළමයෙකුට දීල චාමරත් එක්ක බුදියගනින් බන් පව් නොදී .. තොපි ඔක්කොම එකයි .. තොපි ඔක්කොම ගොන් හරක් .. 

අපි මස් ටික කාල බල්ලට ලෙවකන්න මස් කට්ට දානවා වගේ තමයි ඔය දේශපාලකයෝ ඔය ටෝයියෝ බයියෝ සේරමටම උබල මොනා කරන්ත් අන්තිමේ දෙන්නේ මස් කට්ට .. උබලත් ඉතින් ඕක ලොව ලොව ඉන්නකන් මේ රටට ගොඩ ඒමක් නෑ 