ඡනතාවට සහන ලබාදුන්නෙ මේ ආකාරයටයි

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    වාහන සඳහා බදු ඉහල දැමීමට හේතුව මෙන්න
    ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි.
    ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ.
    එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.
    :eek::eek::eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ඇරපන්කෝ කට මසුරන් පොදියක් දන්න :yes::yes::yes:

    පරවේණි දේශපාලන පක්ෂවලට වහලුවුන ටොයි වහල්ලුන්ටයි බයි වහල්ලුන්ටයි ඕව තේරෙන්නේ නැ

    ප්‍රදාන පක්ෂ දෙක ඇරුනම තව කවුද රට පාලනය කරන්න ඉන්නේ? ???????

    අවාසනාවට ඇත්ත තත්වය එක තමයි. සමහර පක්ෂ බලය දුන්නහම හෙමිහිට මාරු වෙලා යනවා දහසක් හේතු කියාගෙන. කෑගහන්න පාර්ලිමේන්තු යන්න මිසක් බලය ලබාගන්න නෙමිනේ වැඩ කරන්නේ.

    ජනතාවට සහන දෙන්න පුළුවන්, රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් එක්කෝ unp කවුරුහරි... රනිල් රවි වගේ , එහෙම නැතිනම් නිදහස් පක්ෂ ආණ්ඩුවක බලය තියෙන කාටහරි MY3 වගේ. වෙන කවුද ඉන්නේ ?

    ඒ ගොල්ලෝ කරන දේ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. වෙන මොන පක්ෂේද රට කරන්න ඉන්නේ? ඒ නිසා බැන බැන හරි ඊලග චන්දෙත් රටේ ජනතාව පත් කරන්නේ මේ පක්ෂ දෙකෙන් එක පක්ෂයක්.

    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    වාහන සඳහා බදු ඉහල දැමීමට හේතුව මෙන්න
    ජපන් වාහන ශ්‍රී-ලංකාවට ගෙනඒම අවමකිරීම සඳහා කටයුතු සැලසීමට හේතුවූ කාරනාව වශයෙන් මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිබෙන ඩොලරයේ අගය රුපියල් 130කට ආසන්න අගයක් දක්වා පහත වැටීමට නියමිතව ඇති බවයි.
    ශ්‍රී-ලංකාවට ලැබීමට නියමිතව ඇති විදේශ ආධාර ප්‍රමාණයත් රුපියලේ අගය ස්වාභාවික ලෙස ස්ථාවරවීමට ඉඩහැරීමත් තුල මෙම තත්වය ඇතිවනු ඇති බව ඔහු ප්‍රකාශ කරයි. නමුත් මේ මොහොතේ වැඩිපුර වාහන ගෙන ඒම තුල ජනතාවට වැඩි මුදලක් ගෙවීමට සිදුවීම හේතුවෙන් වාහන ආනයනක කිරීම අධෛර්යය කිරීම සඳහා මෙසේ බදු පැනවීමට තිරණය කරනලද බව වාර්ථා වේ.
    එමෙන්ම එළැඹෙන අයවැයත් සමඟ ආණයනික බදු අඩුකරනවාට අමතරව නව වැඩපිළිවෙළක් යටතේ ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වන අතර මේ අනුව වාහන මිල තවත් පහල යනු ඇති බව අපේක්ෂිතයි.

    දියවැඩියාව හැදෙන නිසා සීනිත් ගණන් වැඩි කරානම් හරි. දැට් _ ලොජික්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    Ane gon ballo tho wage kalakanniyek.. ethkota tho chande damme katada kiyapan TNA ekatada? thoge mole guu da thiyenne? thope pakshe nayakayane maithri.. boruwata bainne nathuwa thope nayakaya hada ganin.. nathnam mahindata una dema awrudu 5k yanna kalin wei...thopi wage awajathakayo nathnam mahinda adath janadipathi.. waradi deta waradi hari deta hari kiyanna purudu weyan danwath.. dan ko mahinda wenuwen katha karapu weerawansala? :lol: tho sure ekatama sonnawanshage lowana ekek...
    ගොන් බල්ලෝ තෝ දන්න බම්බුවක් කතා කරහන්.. ජන්දේ දැම්මේ මහින්දට මහින්ද වෙන පක්ෂයකින් ඉල්ලුවනම් එත් ජන්දේ දෙන්නේ ඒ පක්ෂෙට... තොපි වගේ බඩ ගැන හිතපු රට ගැන ජාතික ආරක්ෂාව ගැන අඹමල් රේණුවක තරම් වත් නොහිතපු අවජාතක කුහක බල්ලෝ ඉන්න කල් මේ රට මෙහෙමම තියෙයි.. වැරදි දේට වැරදි කියන්න තොපි ඉගෙන ගනියව්... තොපිට සාපම වෙයන්.. වෙන ඉල්ලන්න දෙයක් නෑ... සාපම වෙයන් තවත් පුක දෙනවට