ඡනතාව සොයන්නේ විපක්ෂයක්
ඔන්න ඡන්ද ප්‍රතිපල පිටවුනා එත් මේ දැක්කම සමහර අය කියයි සන්ධානය දිනුවා කියලා ඔව් ඡන්ද ප්‍රතිපල අනුව ඡන්දේ සන්ධානේ දිනුම් යු එන් පි එක පරාදයි .එත් මේ ප්‍රකාශිත ඡන්ද සං්‍යාව ඉතාම පහල මට්ටමක තිබුනා ඡනතාවට එතරම් උනන්දුවක් තිබුනේ නෑ ඒ මෙ ආන්ඩු පෙරලන ඡන්දයක් නොවන නිසා.එත් ආන්ඩුවේ ඡන්ද අඩුවෙලා ඡන්ද වැඩිවෙලා තියෙන එකම පක්ෂ දෙක නම් සරත් ෆොන්සේකාගේ පක්ෂය සහ ඡනතා විමුක්ති පෙරමුණට ඡනතාව වැඩි බලයක් ඡනතාව දී තිබෙනවා .කියන්නේ මේ ඡන්දයෙන් මිනිස්සු බලය වැඩිකර දිලා තියෙන්නේ මේ විපක්ෂයන් වලට විතරයි .එ කියන්නේ මිනිස්සු විපක්ෂයක් හොයනවා ආන්ඩුවේ බලය අඩු කර තිබෙනවා .එ වගේම ඡන්දය නොදි විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා ප්‍රධාන විපක්ෂය වන එක්සත් ඡාතික පක්ෂයට .මේ ආන්ඩු විරොධය මතුවෙයි කවද හරි ආන්ඩු පෙරන ඡන්දයකදි සියට 75ක් 80% ඡන්ද ප්‍රකාශ වුන ඡන්දයකදි .මේ විරෝධය දකින්න පුලුවන් වෙයි . අපි බලමු මේ දුෂිත පාලනය තව කොපමණ කාලයක් තියෙවිද කියලා .ඡනතාව නායකයෙක් හොයනවා එ නායකයා 'මේ නිදාගන්න සිටින ඡනතා මතය නැගිටිවි විරෝදය මතු වෙවි .අපි එතෙක් බලා සිටිමු .මේ දුෂණපාලනයට විරුද්ධව ඡන්දය දුන්න සෑම පුද්ගලයෙක්ට ස්තුතියි .