ඡන්දකොළ~අපරාදේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඡන්දකොළ~අපරාදේ

    මට දැන ගන්න ඕනේ, දැන් ඡන්ද දාන්න සුදුසුකම් තියෙන පුද්ගලයන් මේ රටේ නැත්නම්
    ඒ අයට ඡන්ද දාන්න පුලුවන් ක්‍රියාවලියක් මේ රටේ නිර්මාණය වේලා නැද්ද කියලා දැන ගන්නයි.
    හේතුව අපේ ගෙදර ඡන්ද කොළ 4ක් ලැබුනාත් එකෙන් 3ක් ම අපරාදේ,
    හේතුව අම්මායි, තාත්තායි, අයියායි තුන් දෙනාම රට ඉන්නවා නම්, ඒ අයගේ ඡන්ද පත්‍රිකාවෙන් කිසිම වැඩක් නෑ නේ,
    ඒ අයට ඒ රටේ ඉදලා ඡන්ද දාන්න ක්‍රියාවලියක් තවම බිහි වේලා නැද්ද.
    අනික ඒ අයගේ හැදුනුම් පත් මං ලග තියෙනවා නම්, ඒ හැදුනුම් පත් පෙන්නලා ඒ අයගේ මනාපය මට දාන්න විදියක්
    නැද්ද කියලා මට තේරුම් කරලා දෙනවා ද.
     
    • Like
    Reactions: anuraw123

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    18+ එවුන් විතරක් වරෙල්ලා කිව්වේ අහවල් එකක් පෙන්නන්න නෙමෙයි.. මොකොද 18 ට අඩු හුජ්ජ කොල්ලෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැති නිසයි..
     
    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    18+ එවුන් විතරක් වරෙල්ලා කිව්වේ අහවල් එකක් පෙන්නන්න නෙමෙයි.. මොකොද 18 ට අඩු හුජ්ජ කොල්ලෝ එක්ක මේවා කතා කරලා වැඩක් නැති නිසයි..

    :lol::lol:නියම කතාව බන් :lol::lol:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම දාන්න බෑ මචන්

    මට මේ තියෙන ගැටළුව වගේ තවත් කී දෙනෙකුට මේ ප්‍රශ්නේම තියෙයි ද..
    එතකොට නිකන් ම ඡන්ද දාන්න තියෙන අයිතිවාසිකම් නැති වෙන එක සාධාරණිය කරන්න කාටත් බෑ නේද, මේකට විසදුමක් තිබ්බා නම් රටේ බහුතරයකට මෙවර ඡන්දය දාලා මහජනතාවයන්ගේ අයිතිවාසිකම් වලට ඉඩ දෙන්න තිබ්බා.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැටියා;17678389 said:
    ඕවා අපතේ යන්නෙ නෑ මැදමුලනෙ තක්කඩියා ඔය චන්ද දාගන්නවා උගෙ නමට :)

    මේවාට වෙන විකල්පයක් ම නැද්ද. මගේම දෙමව්පියන්ගේ වගේම සහෝදරයාගේ හැදුනුම් පත් භාවිතා කරලා ඡන්ද දාන්න ක්‍රියාවලියක් රටේ නැද්ද.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේවාට වෙන විකල්පයක් ම නැද්ද. මගේම දෙමව්පියන්ගේ වගේම සහෝදරයාගේ හැදුනුම් පත් භාවිතා කරලා ඡන්ද දාන්න ක්‍රියාවලියක් රටේ නැද්ද.

    එහෙම දාන්න බෑ බං උඹලගෙ ගමේ පක්ෂ නියෝජිතයො දන්නනවනෙ කවුද රට ඉන්නෙ කියලා. උඹව පොලිසියට අල්ලල දෙයි. :dull:
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඒකට තමයි හොරචන්ද දානවා කියල ක්‍රමයක් මැතිවරන කොමසාරිස් තුමා විසින් හඳුන්වාදීලා තිබෙන්නේ
     
    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මට දැන ගන්න ඕනේ, දැන් ඡන්ද දාන්න සුදුසුකම් තියෙන පුද්ගලයන් මේ රටේ නැත්නම්
    ඒ අයට ඡන්ද දාන්න පුලුවන් ක්‍රියාවලියක් මේ රටේ නිර්මාණය වේලා නැද්ද කියලා දැන ගන්නයි.
    හේතුව අපේ ගෙදර ඡන්ද කොළ 4ක් ලැබුනාත් එකෙන් 3ක් ම අපරාදේ,
    හේතුව අම්මායි, තාත්තායි, අයියායි තුන් දෙනාම රට ඉන්නවා නම්, ඒ අයගේ ඡන්ද පත්‍රිකාවෙන් කිසිම වැඩක් නෑ නේ,
    ඒ අයට ඒ රටේ ඉදලා ඡන්ද දාන්න ක්‍රියාවලියක් තවම බිහි වේලා නැද්ද.
    අනික ඒ අයගේ හැදුනුම් පත් මං ලග තියෙනවා නම්, ඒ හැදුනුම් පත් පෙන්නලා ඒ අයගේ මනාපය මට දාන්න විදියක්
    නැද්ද කියලා මට තේරුම් කරලා දෙනවා ද.

    අනිත් අයගේ චන්ද ඔයාට තීරණය කරන්න බැහැනේ මචන්. අන්න එහෙම සීන් එකත් ඕකට බලපානවා, අනිත් එක තමයි මේ යන විදියට ඕක එවලේට පවතින ආණ්ඩුවට වාසි විදියට චන්ද ටික දාගනිවී.එක නිසා ඉතින් ඕකට අනිවාර්යෙන් හොද පැහැදිලි වැඩ පිළිවෙලක් ඕනි තමයි. :yes: අපේ ගෙදරත් ඔය සීන් එකම තමයි. චන්ද 2 ක් අහකට. :(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පැටියා;17678424 said:
    එහෙම දාන්න බෑ බං උඹලගෙ ගමේ පක්ෂ නියෝජිතයො දන්නනවනෙ කවුද රට ඉන්නෙ කියලා. උඹව පොලිසියට අල්ලල දෙයි. :dull:

    නෑ, බං මම දන්නවා ඒවගේ ක්‍රියාවලියක් කරන්න බෑ කියලා, ඒත් ඒක හරි අසාධාරණයි නේ, මේ රටේ වැඩි ප්‍රතිශතයක් ඉන්නේ පිටරට ඒ වගේ උදවියට ඡන්ද දාන්න අයිතියක් ඇති කලා නම් කොයි තරම් දෙයක් ද කියලා කියන්නයි මම උත්සහ කරන්නේ.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනිත් අයගේ චන්ද ඔයාට තීරණය කරන්න බැහැනේ මචන්. අන්න එහෙම සීන් එකත් ඕකට බලපානවා, අනිත් එක තමයි මේ යන විදියට ඕක එවලේට පවතින ආණ්ඩුවට වාසි විදියට චන්ද ටික දාගනිවී.එක නිසා ඉතින් ඕකට අනිවාර්යෙන් හොද පැහැදිලි වැඩ පිළිවෙලක් ඕනි තමයි. :yes: අපේ ගෙදරත් ඔය සීන් එකම තමයි. චන්ද 2 ක් අහකට. :(

    ඔව්, අනිවාර්යෙන් ම, රටේ බහුතරයක් පිට රට යන්නේ ඒ අයගේ අගහිගකම් හින්දා, ඒත් ඒ වගේ අය වෙනුවෙන් තමන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් හරි යම් වැඩපිළිවෙලක් ඇති කලා නම් නේද වටින්නේ..
    මට පුදුමේ මේවාට කිසිම ක්‍රියාවලියක් ඇති කරන්න කියලා මේ වගේ හඩක් නගන්න කවුරුත් උත්සහ කරලා නැති එකයි..
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අපේ ගෙදර ඔක්කොම චන්ද කොළ ටික මහින්ද මාමී අරගන්නවා, උම්බලගේත් එහෙමයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මඤ්ඤංද බොල.. එහෙම කරන්න පුළුවන්ද.. තමන්ගෙ මනාපය තමන් පල කරන්න ඕනි.. ඒක අනුන් කරල වැඩක් තියෙනවද.. ඕක කවදාවත් වෙන දෙයක් නෙමෙයි..

    උදාහරණයක් ගත්තොත් උඹගෙ රට ඉන්න සහෝදරයා මරාට පක්ෂව ඡන්දය දෙන කෙනෙක්.. උඹ මෛත්‍රීට පක්ෂව.. උඹ කවදාවත් මරාට ඡන්දෙ දෙන්නෙ නැහැනේ මෛත්‍රීඨ ඡන්දෙ දෙනවා මිසක් උගේ ID එක අරන් ගිහින්..

    සාමාන්‍ය දැනීම අන්තිමයිනේ.. වයස කීයෙයි..? :(
     
    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    2014- 2015 ලියාපදිංචි කොලවල ඡන්ද කොලවල පවුල්වල විස්තර සටහන් වෙලා නැත්තමි ගෙදරට ඡන්ද කාඩි එන්නෙ නැහැ...එතකොට නමි ටික ඡන්ද පොලේ ලිස්ටි එකේ නැහැ..ඡන්ද cancel....අපිට එකපාරක් එහෙම වුනා..:yes:

    ඒත් හොර ඡන්ද දාන්න පුලුවන්ද දන්නෙ නැහැ:confused:

    2014- 2015 ලියාපදිංචි කොලවල ඡන්ද කොලවල පවුල්වල විස්තර සටහන් වෙලා නමි, ඡන්ද කාඩි ඇවිල්ලා නමි, කරන්න දෙයක් නැහැ..ඔයාට දාන්න බැහැ අනුන්ගෙ ඡන්ද..:no::(

    වහාම ග්‍රාම සේවා නිලධාරියා ගාවට යන්න බලන්න...මෙික ලොකු ප්‍රශ්නයක්..හොර ඡන්ද වැටෙයි ද දන්නෙ නැ ...:shocked:

    ඡන්ද කාඩි එන්න ඉස්සල්ලා මොනවා හරි කරන්න තිබිබා...ඡන්ද පොලේ නමි වැටිලනේ...:yes:

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එහෙම ඡන්දෙ දන්න මොන රටකවත් නැහැ මම දන්න විදියට
    හැදුන් පත තිබ්බා කියල අනුන්ගේ ඡන්ද දන්න බැහැ මොකද
    චන්ද පොලට ගියහම නම කියවන හැදුනුම් පතේ තියෙන විදියට ඉට පස්සේ හැදුන්පත එතන ඉන්න අය චන්ද කඩ් එකත් එක්ක අරන් බලනව එයාලගේ ලිස්ට් එක නම තියෙන වද කියල අනික් වැදගත්තම කරනාව තමයි එක එක පක්ෂ වල ගම් මට්ටමෙන් නියොජිතයන් ඉන්නවා ඒ අය නම හයින් කියද්දි මර්ක් කරගන්නව
    උද= පොදු අපේක්ශකයා ගේ නියොජිතයෙක් සමන්‍යන් ගම් මට්ටමෙන් ගමේ මිනිස්සු අදුරන කෙනෙක් දාලා ඉන්න නිසා එයලා එයාලගේ දල සටහනේ චන්දේ වැටෙන ගන ලකුනු කර ගන්නවා හොර කරන්න බැහැ එතන කීයටවත්