ඡන්දකොළ~අපරාදේ
මට දැන ගන්න ඕනේ, දැන් ඡන්ද දාන්න සුදුසුකම් තියෙන පුද්ගලයන් මේ රටේ නැත්නම්
ඒ අයට ඡන්ද දාන්න පුලුවන් ක්රියාවලියක් මේ රටේ නිර්මාණය වේලා නැද්ද කියලා දැන ගන්නයි.
හේතුව අපේ ගෙදර ඡන්ද කොළ 4ක් ලැබුනාත් එකෙන් 3ක් ම අපරාදේ,
හේතුව අම්මායි, තාත්තායි, අයියායි තුන් දෙනාම රට ඉන්නවා නම්, ඒ අයගේ ඡන්ද පත්රිකාවෙන් කිසිම වැඩක් නෑ නේ,
ඒ අයට ඒ රටේ ඉදලා ඡන්ද දාන්න ක්රියාවලියක් තවම බිහි වේලා නැද්ද.
අනික ඒ අයගේ හැදුනුම් පත් මං ලග තියෙනවා නම්, ඒ හැදුනුම් පත් පෙන්නලා ඒ අයගේ මනාපය මට දාන්න විදියක්
නැද්ද කියලා මට තේරුම් කරලා දෙනවා ද.

අපේ ගෙදරත් ඔය සීන් එකම තමයි. චන්ද 2 ක් අහකට. 