ඡන්දයකින් රාජපක්ශ පවුලෙ කී දෙනෙක් ආයේ ඒවිද

ඡන්දයකින් රාජපක්ශ පවුලෙ කී දෙනෙක් ආයේ ඒවිද

  • ඔක්කම උඩින්ම දිනනවා

    Votes: 67 72.0%
  • ඔය පවුලට ගෑවිච්ච එකෙක්වත් ආයේ පාර්ලිමේන්තු යන්නෙ නැහැ

    Votes: 26 28.0%

  • Total voters
    93

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    294757654-462887812511125-5308636244651330355-n.jpg
     
    • Like
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    අනිවා ඔක්කොම එනවා. තව ඈරගත්තා මදි කියලා හොදටම තේරෙනවානේ.. රනිල් මාමි කොහොම හරි ළමයාවත් එගොඩ කරනවා

    රනිල් මාමට ඒ ජොබ් එක දීල තියෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    චන්දෙන් එන් නෑ හොර ජන්දෙන් එනවා. මොකත ඉලග ජන්දේ තනිකරම වයඹ භීශණය වගේ තමා. මොකද ජන බලවේගය සීට් ගොඩක් ගන්නවා සජිය විනාසයි පොහොට්ටු ඉවරයි. ඒ නිසා ලෙසටම හොරා ජන්ද සහ මැර ක්‍රියා . කොටින්ම 2010 ජනාධිපතිවර්ණය වගේ වෙයි

    මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
    ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා 🤣🤣🤣
    අවුලක් නෑනේ උබලගේ පොහොට්ටු ජන්ද වලින් වෙන විරුද්ද පක්ශෙක එකෙක්ට උනත් රටේ ඉහලම තැනට යන්න පුලුවං කොට 🤪
    ------ Post added on Jul 24, 2022 at 7:52 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,854
    113
    මාලඹේ
    චන්දෙන් එන් නෑ හොර ජන්දෙන් එනවා. මොකත ඉලග ජන්දේ තනිකරම වයඹ භීශණය වගේ තමා. මොකද ජන බලවේගය සීට් ගොඩක් ගන්නවා සජිය විනාසයි පොහොට්ටු ඉවරයි. ඒ නිසා ලෙසටම හොරා ජන්ද සහ මැර ක්‍රියා . කොටින්ම 2010 ජනාධිපතිවර්ණය වගේ වෙයි

    අවුලක් නෑනේ උබලගේ පොහොට්ටු ජන්ද වලින් වෙන විරුද්ද පක්ශෙක එකෙක්ට උනත් රටේ ඉහලම තැනට යන්න පුලුවං කොට 🤪
    ------ Post added on Jul 24, 2022 at 7:52 PM
    ඔව් බලයට කෑදර නැති පක්ෂයක් නේ මචං . ලංකා ඉතිහාසයේ මේ වගේ බලය මාරු වෙච්ච අවස්ථාවක් හොයන්න නත් නැහැ නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    ඔව් බලයට කෑදර නැති පක්ෂයක් නේ මචං . ලංකා ඉතිහාසයේ මේ වගේ බලය මාරු වෙච්ච අවස්ථාවක් හොයන්න නත් නැහැ නේ
    බලයට කෑදර නැද්ද
    Screenshot_20220716-172922.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මේක ඊළග පාර්ලිමේන්තු ඡන්දය ගැන ( 2030 හරි ඊට එහා ඒවා හිතලා හරි වෝට් කරන්න එපා )
    Samurdi wesawoi, gov wahal wesawoi innakan rajapakkunta wahal kame yamata niyamithai.
     
    • Sad
    Reactions: sakuntha1996

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
    ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා 🤣🤣🤣

    දැවෙන ප්‍රශ්ණ thamai. rajapakshala rata kala thiyena hatiyata oka godak loku prashanayak.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    namal enawa :love:

    ඔක්කොම එනවා ගෙවල් ගිනිතිව්වේ ජෙප්පො.. ජෙප්පොන්ට සම්බන්ද උන් ගොඩක් උන් දැන් ඇතුලේ.. බන්ඩනාගාරේ පුප පලනවලු මේ දවස්වල.. අවුරුදු පහලවක් විතර ඇතුලට යනවලු :confused:

    මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
    ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා 🤣🤣🤣

    නාමල් ඇවිල්ලා උඹලගෙ පුකවල් පලයි 🤣
     
    • Haha
    Reactions: sakuntha1996