eka atta eth balapnko pora illannawa. illala ape booru puttu uwa ayeth parliment yawanawa.Mahinda ge butaya tama
TAWA tika sawasaking oya muspentuwa yanne hataragaten
අනිවා ඔක්කොම එනවා. තව ඈරගත්තා මදි කියලා හොදටම තේරෙනවානේ.. රනිල් මාමි කොහොම හරි ළමයාවත් එගොඩ කරනවා
අවුලක් නෑනේ උබලගේ පොහොට්ටු ජන්ද වලින් වෙන විරුද්ද පක්ශෙක එකෙක්ට උනත් රටේ ඉහලම තැනට යන්න පුලුවං කොටමෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා![]()
ඔව් බලයට කෑදර නැති පක්ෂයක් නේ මචං . ලංකා ඉතිහාසයේ මේ වගේ බලය මාරු වෙච්ච අවස්ථාවක් හොයන්න නත් නැහැ නේචන්දෙන් එන් නෑ හොර ජන්දෙන් එනවා. මොකත ඉලග ජන්දේ තනිකරම වයඹ භීශණය වගේ තමා. මොකද ජන බලවේගය සීට් ගොඩක් ගන්නවා සජිය විනාසයි පොහොට්ටු ඉවරයි. ඒ නිසා ලෙසටම හොරා ජන්ද සහ මැර ක්‍රියා . කොටින්ම 2010 ජනාධිපතිවර්ණය වගේ වෙයි
අවුලක් නෑනේ උබලගේ පොහොට්ටු ජන්ද වලින් වෙන විරුද්ද පක්ශෙක එකෙක්ට උනත් රටේ ඉහලම තැනට යන්න පුලුවං කොට
------ Post added on Jul 24, 2022 at 7:52 PM
බලයට කෑදර නැද්දඔව් බලයට කෑදර නැති පක්ෂයක් නේ මචං . ලංකා ඉතිහාසයේ මේ වගේ බලය මාරු වෙච්ච අවස්ථාවක් හොයන්න නත් නැහැ නේ
නැහැබලයට කෑදර නැද්ද
View attachment 179480
Samurdi wesawoi, gov wahal wesawoi innakan rajapakkunta wahal kame yamata niyamithai.මේක ඊළග පාර්ලිමේන්තු ඡන්දය ගැන ( 2030 හරි ඊට එහා ඒවා හිතලා හරි වෝට් කරන්න එපා )
මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා![]()
Baiyo unp dei ehew porawalbayyonege aduwak ne. ekama de okunta chandeta enna noenna deyak karan ekai.
namal enawa![]()
ඔක්කොම එනවා ගෙවල් ගිනිතිව්වේ ජෙප්පො.. ජෙප්පොන්ට සම්බන්ද උන් ගොඩක් උන් දැන් ඇතුලේ.. බන්ඩනාගාරේ පුප පලනවලු මේ දවස්වල.. අවුරුදු පහලවක් විතර ඇතුලට යනවලු![]()
මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා![]()