ඡන්දය ඔබේ අයිතිය!

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    එය අහක නොදමා භාවිතයට ගනු ඇතැයි සිතමු.
    ඔබට ඉතිරිව ඇත්තේ තව පැය තුනක් පමණයි.
    මම නම් දෙන්නේ නෑ බන්
     
    • Haha
    Reactions: ChoronaSottiya

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    කවුරු දින්නත් කමක් නෑ, ඒ දිනන කාටහරි ඔබතුමන්ලගෙ පැත්තට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!🥲😌
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    කවුරු දින්නත් කමක් නෑ, ඒ දිනන කාටහරි ඔබතුමන්ලගෙ පැත්තට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!🥲😌
    kese ho podu yahapathakma wewa!
     
    • Like
    Reactions: Stimulus mind

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    මම නම් දැම්මෙ නැ.
    පට්‍ට පොලිම.
    polime sita ho obage aithiya laba ganna, janadipathi warayek theriimata nawatha awasathawak enne wasara 5 kini,

    කිරියේ ලංකාවේ ඉදලත් vote කරන්නේ නැති එවුන්ට හෙන ගහනවා
    kiriyans la echcharata anuwanain nowana bawa apa sithannemu.
    ------ Post added on Sep 21, 2024 at 1:09 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    polime sita ho obage aithiya laba ganna, janadipathi warayek theriimata nawatha awasathawak enne wasara 5 kini,

    kiriyans la echcharata anuwanain nowana bawa apa sithannemu.
    ------ Post added on Sep 21, 2024 at 1:09 PM

    අව්ව බන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    කවුරු දින්නත් කමක් නෑ, ඒ දිනන කාටහරි ඔබතුමන්ලගෙ පැත්තට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!!!🥲😌
    මල්ලි වැඩිය කියවන්න එපා, හිතුනොත් ගෙදර ලයිට් කපල උඹව ඩයිනමෝ එකක් හයි කරපු බයි එකක ගැට ගහනවා පැද පැද ඉන්න. 🥴 🥴
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    මල්ලි වැඩිය කියවන්න එපා, හිතුනොත් ගෙදර ලයිට් කපල උඹව ඩයිනමෝ එකක් හයි කරපු බයි එකක ගැට ගහනවා පැද පැද ඉන්න. 🥴 🥴
    pau kolla watinakiyana thread danna inna ekane ban
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,174
    31,917
    113
    ඔබගේ පවුල් වල අය, හිතමිතුරන් මේ වනවිටත් ඔවුන්ගේ අයිතිය භාවිතා කර නැති නම්,
    හැකි ඉක්මණින් එය සිදු කිරීමට මතක් කරන්න,
    තව ඉතිරිව ඇත්තේ පැය 2 1/2 ක් පමණි.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ඡන්ද ප්‍රතිපල බල බල ඉද්දි හොස් ගල කරන්ට් යයි ද ඩලස් ගාලා කරන්ට් එක යයි ද දන්නෑ උඹලට
    :lol: