"ඡන්දය සාධාරණයි"

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
"ඡන්දය සාධාරණයි"

"ඡන්දය සාධාරණයි" මැකොගේ හඩින් ආණ්ඩුවේ වදන් එළි බසී දේශීය 2010 පෙබරවාරි 03 වෙනි බදාදා, 15:35
dayananda_disanayaka.jpg
ජනපතිවරණයේ ප‍්‍රතිඵල පිළිබඳව කිසිදු සැකයක් නැතැයි ද, ප‍්‍රතිඵල පිටපත් හයකින් නිකුත් කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලය පරිගණක ගත කටයුතු කළ බවද මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා අද පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ සිදුවූ සිදුවීම් හේතුවෙන් තමන් දැඩි ආතතයකට පත්වූ බවත්, හැකි ඉක්මනින් ඉල්ලා අස්වන බවත් මීට පෙර පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ නමුත් දැන්මම ඉවත් වීමට කිසිදු අදහසක් නොමැති බවයි. එමෙන්ම ඔහු පැවසුවේ දිගටම මැතිවරණ කොමසාරිස් තනතුරේ තමන් කටයුතු කරන බවයි.

කෙසේ නමුත් මැතිවරණ කොමසාරිස්වරයාගේ මෙම ප්‍රකාශය දැඩි සැකයට තුඩු දෙන්නක් වන අතර, අද උදෑසන විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් රත්නපුර කාර්මික විදුහලේ කානුවක තිබී සොයා ගත් හංසයාට ඡන්දය සලකුණූ කළ ඡන්ද පත්‍රිකා 64ක් මැතිවරණ කොමසාරිස්වරයාට භාර දී, ලිඛිත පැමිණිල්ලක් ද සිදු කරමින් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මෙලෙස පැමිණිල්ලක් අද උදෑසන කර තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බවට කළ ප්‍රකාශය අතිශයින්ම හාස්‍යයට කරුණකි.

මේ අතර පසුගියදා එක්තරා පුවත් වෙඩ් අඩවියක දක්වා තිබුණේ ඡන්දය සාධාරණ බවට ප්‍රකාශයක් සිදු කරන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට බලපෑම් කරමින් සිටින බවයි. මෙම පුවතේ වැඩිදුර‍ටත් දක්වා තිබුණේ "ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල විකෘතිවීමක් නොවූ බව අවධාරණය කිරීම සඳහා වහාම මාධ්‍ය හමුවක් කැඳවන්නැයි ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායකට බලපෑම් කර ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වන බවත්, කෙටි කළකට විදේශ ගතවීමට අනුමැතිය ඉල්ලා තිබූ මැතිවරණ කොමසාරිස්වරයාට ජනාධිපති ලේකම්වරයා විසින් ඒ සඳහා දින 4ක කෙටි නිවාඩුවක් අනුමත කර දී ඇත්තේ, ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ප‍්‍රශ්නය නිරාකරණය කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා එකඟවීමෙන් පසුව බවයි.

තත්ත්වය මෙසේ තිබියදී මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම මෙවර මැතිවරණයේ දූෂිත බව පිළිබඳ වූ සැකය තවදුරටත් වර්ධනය කරන්නක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන විශ්ලේශකයෙන් අප සමඟ පැවසීය.
 

nishan2007

Member
Apr 13, 2007
311
2
0
panadura
මැතිවරණ කොමසාරිස් ආණ්ඩුවට ඕන විදියට වැඩ කරනවනම් මොකටද විපක්ශය
පාර්ලිමේන්තු මැතිවරණය වෙනකං ඉන්න කියල ඉල්ලල තියෙන්නෙ....
අනිත් එක කවුද දන්නෙ නෑ ඔය කියන දේශපාලන විශ්ලේශකයෙන්
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
Fonseka files polls complaint

Wednesday, 03 February 2010 11:00
( 22 Votes )
sarath-fonseka-60_5%284%29.jpg
By Dianne Silva

Former Common opposition Presidential Candidate General Sarath Fonseka lodged a complaint with the Elections Commissioner this morning alleging malpractices at the just concluded Presidential elections.

The letter submitted by the candidate highlights the issues regarding election malpractices and the discovery of burnt polling cards.

“The differences in numbers seen at the counting centers and those that were received in Colombo are a major concern,” Secretary to the opposition candidate Dr. Seneka De Silva told Daily Mirror Online.

The letter requests that copies of the certified results sheets from the Elections Counters, prepared according to the regulations of the Presidential Elections Act of 1981 section 15 subsection 59, should be submitted to the candidate at the earliest possible date. These results should be the postal voting and voting results from the 22 districts. The candidate requests these for the use in the petitions he intends to forward to nullify the election results.

The documents forwarded to the Elections Commissioner Dayananda Dissanayaka stated that according to information received the results received by the Commissioner are not those that were sent to him by the counters at the respective counting centers.


The letter further accuses the Senior Presidential Advisor and MP Basil Rajapaksa of being at the Elections Commission on the 27th of January and presenting to the Elections Commissioner tampered results.

The letter concedes that the Commissioner had presented the results despite the requests by the opposition to nullify them due to their inaccuracy, due to the pressure he was facing.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මැතිවරණ කොමසාරිස් ආණ්ඩුවට ඕන විදියට වැඩ කරනවනම් මොකටද විපක්ශය
පාර්ලිමේන්තු මැතිවරණය වෙනකං ඉන්න කියල ඉල්ලල තියෙන්නෙ....
අනිත් එක කවුද දන්නෙ නෑ ඔය කියන දේශපාලන විශ්ලේශකයෙන්

ආත්මයක් නැති හොරෙක් එනවට වඩා
කොන්ද පණ නැති වුනත්
ආත්ම ගෞරවයක් තියන ඒ මනුස්සය හොඳ නිසා.

:)
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka



බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
අසත් භාවයෙන් පටන් ගන්න දේ
අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
-මැතිවරණ කොමසාරිස්-

 

b squad

Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka



    බෞද්ධයෙක් විදියට මට කියන්න තියෙන්නෙ
    අසත් භාවයෙන් පටන් ගන්න දේ
    අසත් භාවයෙන්ම කෙළවර වෙනව කියල විතරයි.
    -මැතිවරණ කොමසාරිස්-


    sirawata meka koma da kiwwe??
     

    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    sirawata meka koma da kiwwe??

    මෙම විෂම සංස්කෘතියේ මුල් බීජ ඇතිවුයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පසුවය. එකිනෙකාට වෛර කරන මේ දේශපාලන සංස්කෘතියේ ප‍්‍රතිවිපාක විඳින්නට සිදුව තිබනේනේ මට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටය. එබැවින් මැතිවරණ ප‍්‍රතිඵලය ගැන සැකයක් ඇත්නම් පුවත්පත් සාකච්ඡුා පවත්වනු වෙනුවට කළ යුත්තේ නීතිමය පියවර ගැනීමය. ප‍්‍රතිඵලය නිකුත් කොට දින 21 ක් ඇතුළත ඊට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරණ පෙත්සමක් ගොනු කිරීමට ඔවුන්ට පුළුවන. ඡුන්ද පත‍්‍රිකා 64 ක මිටියක් හමුවීම ගැන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා කළ පැමිණිල්ල ගැන වැඩිදුර පරීක්‍ෂා කිරීමට මා එකඟ වූ අතර එයද ඡුන්ද පෙත්සමට යොදා ගත හැකිය. මේ සිද්ධිය ගැන ආදළ පිරිස් සම්බන්ධයෙන් රාජකාරීමය වශයෙන් පියවර ගනු ඇත.

    මැතිවරණ ප‍්‍රතිඵලය පිළිනොගන්නා බවට කෙරෙන අභියෝගය පිළිගෙන ඊට මුහුණ දෙන්නට මා සූදානම්ය.
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka

    මෙම විෂම සංස්කෘතියේ මුල් බීජ ඇතිවුයේ 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පසුවය. එකිනෙකාට වෛර කරන මේ දේශපාලන සංස්කෘතියේ ප‍්‍රතිවිපාක විඳින්නට සිදුව තිබනේනේ මට සහ මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ටය. එබැවින් මැතිවරණ ප‍්‍රතිඵලය ගැන සැකයක් ඇත්නම් පුවත්පත් සාකච්ඡුා පවත්වනු වෙනුවට කළ යුත්තේ නීතිමය පියවර ගැනීමය. ප‍්‍රතිඵලය නිකුත් කොට දින 21 ක් ඇතුළත ඊට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ජනාධිපතිවරණ පෙත්සමක් ගොනු කිරීමට ඔවුන්ට පුළුවන. ඡුන්ද පත‍්‍රිකා 64 ක මිටියක් හමුවීම ගැන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා කළ පැමිණිල්ල ගැන වැඩිදුර පරීක්‍ෂා කිරීමට මා එකඟ වූ අතර එයද ඡුන්ද පෙත්සමට යොදා ගත හැකිය. මේ සිද්ධිය ගැන ආදළ පිරිස් සම්බන්ධයෙන් රාජකාරීමය වශයෙන් පියවර ගනු ඇත.

    මැතිවරණ ප‍්‍රතිඵලය පිළිනොගන්නා බවට කෙරෙන අභියෝගය පිළිගෙන ඊට මුහුණ දෙන්නට මා සූදානම්ය.

    hmmm..balamu moko wenne kiyala
     

    nishan2007

    Member
    Apr 13, 2007
    311
    2
    0
    panadura


    ආත්මයක් නැති හොරෙක් එනවට වඩා
    කොන්ද පණ නැති වුනත්
    ආත්ම ගෞරවයක් තියන ඒ මනුස්සය හොඳ නිසා.

    :)


    කෝටි දහයක් පහළොවක් බැස්සුවද දන්නෙ නෑ.
    :rolleyes:

    :confused::confused:
    ඔයා කියන ආත්ම ගරුත්වය තියන මනුස්සය කෝටි වලට යටවෙන්නෙ කොහොමද කියල මට කියල දෙනවද ? දන්නෙ නැති නිසා අහන්නෙ?:rolleyes:
     

    Similar threads