ඡන්දය_ළඟම_එනෝ

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ කටයුතු අගෝස්තු මාසයේ අවසන්වන බව දැනුම් දී තිබෙන බවත් අවසන් වාර්තාව ලැබුණු පසු මාස දෙක තුනක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන් යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (20) මැතිවරණ කාර්යාලය පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

    එහිදී ඔහු වැඩිදුරටත් කියාසිටියේ ඡන්ද පත්‍රිකාවේ වීදිවල ජනතාවට, තැනින් තැන ගොස් ජීවත්වන ජනතාව ඇතුළු සියලු දෙනා අනිවාර්යයෙන් ඡන්ද ලේඛනයේ ලියාපදිංචි කිරීම අරමුණ බවයි.
    ‘ඡන්දේ තියන්න අපේ පනතේ තියන කරුණු සම්මත වෙන්න ඕනේ. ඒ වගේම හරියටම මන්ත්‍රීවරු ගණන නිශ්චිතව ගැසට් කරන්න ඕනේ. ඒ කටයුතු ඉවර වුණු වහාම අපි ඡන්දේ තියනවා‘


    web-maco_620DSC_3940.jpg


     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,039
    46,486
    113
    වාහන ගන්න උන් දැම්ම ගන්න එපා..තව මාසයක් දෙකක් හිටපල්ලා..:D;)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ඔන්න පුතේ, කට්ටිය කොච්චර කැගැහුවත් එලියට ආපු නැති වන්චා දූශන එලියට එන ටයිම් එක,

    පොඩි අය හිරේ ගියාට ලොකු ලොකු තුරුම්පු ටික තාම තියෙන්නෙ හංගලා.

    තුරුම්පු ටික තියන් හිටියේ මේ වෙලාවෙ ගහන්න තමයි.
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඔන්න පුතේ, කට්ටිය කොච්චර කැගැහුවත් එලියට ආපු නැති වන්චා දූශන එලියට එන ටයිම් එක,

    පොඩි අය හිරේ ගියාට ලොකු ලොකු තුරුම්පු ටික තාම තියෙන්නෙ හංගලා.

    තුරුම්පු ටික තියන් හිටියේ මේ වෙලාවෙ ගහන්න තමයි.

    :rofl::rofl::rofl::rofl::rofl: