---- ඡන්දෙත් ඉවරයි ----

Max_r

Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    උබලට සුවර්ද ඔය අඩු කරෙ මෙ පලාත් සභා ජන්දෙට කියලා?
    නැතිනම් ඉස්සරහට එන ලොකු එකට පෙර සුදානමක්ද?

    :confused::confused:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mekai ithin danma owa wadi karanne na.thawa tika dawasak inna janadhipathiwarane enna kalin thawa rupiyalak hari adu karai.moda minissu uwama path kaloth anith untath karuma gewanna wenawa.loweth eta passe thamai mila ganan wadi karanne:yes:
    Yudde dinna kiyala sanasiyalla ita passe:cool:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් කෝකටත් ෂුවර් නැහැ
    හැබැයි මචෝ ඕක දැන්ම වැඩි කරන්නෙ නෑ
    තව මොනවහරි අඩු කරවී
    ජනාධිපතිවරණෙ ජූලි වගේ තියාවි එන අවුරුද්දෙ
    අන්න ඊට පස්සෙ ලොල් සහගත වේවි
    මේ ආණ්ඩුවම තිබ්බොත්
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව් කෝකටත් ෂුවර් නැහැ
    හැබැයි මචෝ ඕක දැන්ම වැඩි කරන්නෙ නෑ
    තව මොනවහරි අඩු කරවී
    ජනාධිපතිවරණෙ ජූලි වගේ තියාවි එන අවුරුද්දෙ
    අන්න ඊට පස්සෙ ලොල් සහගත වේවි
    මේ ආණ්ඩුවම තිබ්බොත්

    අම්මේ ඔව් බං... සුපිරි ගනන් යයි ලබන පාරටත් මේකට තිබ්බොත් නං :dull:
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ජනාදිපතිවරනේ ඉවර වෙනකල් වැඩි වෙන එකක් නැහැ මගේ හිතේ :rolleyes:
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    janadipathiwarane witharak newe maha mathiwaraneth iwarawenakan inalama wechcha paduwa piyawa ganna kiyala 3x wadikarai..