උබලට සුවර්ද ඔය අඩු කරෙ මෙ පලාත් සභා ජන්දෙට කියලා?
නැතිනම් ඉස්සරහට එන ලොකු එකට පෙර සුදානමක්ද?

උබලට සුවර්ද ඔය අඩු කරෙ මෙ පලාත් සභා ජන්දෙට කියලා?
නැතිනම් ඉස්සරහට එන ලොකු එකට පෙර සුදානමක්ද?

ඔව් කෝකටත් ෂුවර් නැහැ
හැබැයි මචෝ ඕක දැන්ම වැඩි කරන්නෙ නෑ
තව මොනවහරි අඩු කරවී
ජනාධිපතිවරණෙ ජූලි වගේ තියාවි එන අවුරුද්දෙ
අන්න ඊට පස්සෙ ලොල් සහගත වේවි
මේ ආණ්ඩුවම තිබ්බොත්