ඡන්දෙ ඉල්ලන්න ආසයි ඒත් පොඩි අව්ලක් තියනවා

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    මාලිමාව වගේ නිර්පෙක්ෂ විනිවිද භාවයෙන් පිරි පරම සත්‍ය සමඟ තර්ක කරන ආන්ඩුවක් සමග කටයුතු කරන්න පුළුවන් විපක්ෂය ක් අද නෑ. ඒ අඩුව පුරවන්න මට සහ එළකිරි විද්වතුන් ට පුළුවන් කියන විශ්වාසය තියනවා ඒත් රට වෙනුවෙන් කියලා ඉස්සර දාපු ත්‍රෙඩ් මාලීමාවී උන් printout අරන් ඇවිත් පාර්ලිමේන්තුවේදී පෙන්නලා පච කරොත් දේශපාලන ගමනේ හදාගන්න බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨත්වය විනාශ වීමට ඉඩක් තියනවා. ලබන ආත්මේ වත් බලනවා
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,833
    8,053
    113
    මෙන්න මෙතන...
    මැදමුලන බලා...ගමනේ යා...

    වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...
    වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...වම දකුණ වම...
     
    • Haha
    Reactions: vito

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    pulsar කථාවෙන් උබ මී හරකෙක් කියල සනාථ වෙලා ඉවරයි

    මි හරකා කියන්නේ චන්දෙ ඉල්ලන්න තියෙන පරම සුදුසුකම ලංකාවේ
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,155
    93
    ලබන ආත්මෙ නම් පල්සර් එකක් ගන්න හිතන්නවත් එපා